චානක තිලංක

Jurassic World Camp Cretaceous (2021) Complete Season 04 Sinhala Subtitles | “මිනිසා ජුරාසික් යෝධයින්ව වහලුන් කරගනීවිද?” | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Camp Cretaceous (2021) Complete Season 04 Sinhala Subtitles

ඔන්න යාලුවනේ ඔයාලා දන්නවනේ ඉතින්, අද නත්තල්! ලෝකයට සාමයේ පණිවිඩය ගෙනාව අති උතුම් ජේසු තුමාගේ උපත සිදුවුනු දවස. ඒක ලෝකයටම විශේෂ දවසක්. මං බෞද්ධයෙක් හැටියට දෙවියන්ගේ මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මං අපේ කතෝලික, ක්‍රිස්තියානි හෝ කිසිදු ආගමකට ගරහන්නේ හෝ පහත්කොට සලකන්නේ නෑ. ඕනේම ආගමකින් මිනිසා හා තිරිසනා වෙන්කරලා, මනුසතාට …

Read More »

You (2019) S02E07 Sinhala Subtitles | “අර්බුදය” | සිංහල උපසිරැසි සමඟ

(You (2019) S02E07 Sinhala Subtitles) (You (2019) S02 Sinhala Subtitles) ඔන්න අදත් සිනෙරූ අපි තවත් ජනප්‍රිය කතාමාලවක දෙවනි කතා සමයට සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒ තමයි ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන You කතාමාලාවේ දෙවනි කතා සමය…පලවෙනි කතා සමයට සිංහල උපසිරැසි මීට ටික කාලයකට ඉහතදි තමයි අපි ලබා දුන්නේ..ඒත් මේ …

Read More »

Marvel Studios LEGENDS (2021) Complete Season Sinhala Subtitles | ලෝක ආරක්ෂක මාර්වල් බලකාය | සිංහල උපසිරැසි සමඟ

Marvel Studios LEGENDS (2021) Complete Season Sinhala Subtitles

(Marvel Studios LEGENDS (2021) Complete Season01 Sinhala Subtitles )  කොහොමද මගේ යාළුවනේ, ඔන්න ආපහු සැරයක් ඒ චානක තිලංක කියන සබ් කාරයා ආවා. මේ පාර නම් අමුතුම විදිහේ එකකට සබ් හැදුවේ. මං කලින් හදපු Mortal combat එක වගේම සුපිරිම Series එකක මුලු සීසන් එකකටම මේ පාර සබ් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන …

Read More »

Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles | ලෝක ආරක්ෂක මාර්වල් බලකාය | සිංහල උපසිරැසි සමඟ

Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් තවත් උපසිරැසි නිර්මාණයක් අරගෙන ආවා. මේක දෙන්න ටිකක් පරක්කු උනා මොකද කිව්වොත් වැඩ රාශ්‍රියකට හිරවෙලා ගෙවුනු කාලයක් මේක. විශේෂිතම කාරණය නම් දැන් මං අපේ සිනෙරු සයිට් එකට එකතු වෙලා අවුරුද්දකුත් ගතවෙලා. ඇත්තෙන්ම මේකට ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනේ මගේ ගුරු දර්ශන හෙට්ටිවත්ත අයියට තමයි එයාගේ …

Read More »

Loki (2021) E01 Sinhala Subtitles | ලොකිගේ පැනයාම | සිංහල උපසිරැසි සමඟ

Loki (2021) S01 Sinhala Subtitles

(Loki (2021) E01 Sinhala Subtitles) සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම ඔන්න ඉතින් මේ පාර මං උණු උණු වෙන්ම 2021 ආපූ අලුත්ම කතා මාලාවේ පළවෙනි එපියට මං සබ් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් රෑ නිදි මරාගෙන ගොඩක් මහන්සි වෙලා දුක් විදලා දුක් විදලා තමයි මේ සබ් එක මං යාළුවන් වෙනුවෙන් හැදුවේ, …

Read More »

Jurassic World Camp Cretaceous (2021) Complete S03 Sinhala Subtitles | ජුරාසික් ලෝකයේ පොදු සතුරාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub

(Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub) මට මතක විදිහට මමයි චානකයි එකතුවෙලා කරන දෙවනි සීරීස් එක තමා මේ. පළවෙනි එකට හොඳ ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබ්බා වගේම කමෙන්ට් නම් කීපයයි තිබ්බේ. ඒකේ තිබ්බේ අර ග්‍රීක දෙවිවරු සම්බන්ධ කතාවක්. මේ පාර ගෙනාවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේකේ මුල් එපිසෝඩ් 05 මම …

Read More »

Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles | පෘථිවිය රැකගත් සුපිරි වීර කණ්ඩායම​ | සිංහල උපසිරැසි සමඟ

Stan Lee's Mighty 7 (2014) Sinhala Sub

(Stan Lee’s Mighty 7 (2014) Sinhala Sub) කොහොමද ඉතින් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ගොඩ කාලේකට පස්සේ ආපහු සබ් එක්ක අරගෙන ආවා. මුලින්ම මං මගේ යාළුවන්ගෙනුයි, අපේ සයිට් එකේ සමිත බොස්ගෙනුයි සමාව ඉල්ලන්න ඕනේ මොකද මේ සබ දෙන්න මෙච්චර කාලයක් ගත්තට. ඇත්තම කිව්වොත් මං කිව්වනේ මං කම්පියුටර් පාඨමාලාව පටන් ගත්තා කියලා …

Read More »

Van Helsing S01E13 (2016) END Sinhala Subtitles | වැම්පයර්වරුන් ගේ ලෝකය |සිංහල උපසිරැසි සමග

Van Helsing S01E13 (2016) Sinhala Subtitles

(Van Helsing S01E13 (2016) Sinhala Subtitles) ඔන්න ඉතින් මගේ යාළුවනේ ඔයාලා වෙනුවෙන් ආපහු මං සබක් අරගෙන ආවා. මේ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ නැහැනේ මොකද උඩින් දාලා තියෙන නම දැක්ක ගමන් හැම කෙනාම දන්නවා මං මේ පාර මොකටද සබ් අරගෙන ආවේ කියලා. ඔව් මගේ යාළුවනේ, මේ පාර මං සබ් ගෙනාවේ …

Read More »

Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles | සියුස්ගේ ලේ සලකුණ | සිංහල උපසිරැසි සමග

Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles

✒දර්ශන හෙට්ටිවත්ත ඔන්න ඉතින් අමාරුයි කියල නොහිතා මේ සතියෙත් ගෙනාවා කම්ප්ලීට් සීරීස් එකක්. මේක ඉතින් අර සුප්‍රසිද්ද නෙට්ෆ්ලික්ස් ලාගේ එකක්. මේක ගැන කියන්න කලින් මම මෙහෙම කියන්නම්. ඔයාලා දන්නවනේ විශිෂ්ට ඉතිහාස තියෙන රාජ්‍යන් කීපයයි තියෙන්නේ. ඒ අතරින් පැරණිම ඉතිහාසයක් සහිත රාජ්‍යක් තමයි ග්‍රීක රාජ්‍යය. කොහොම උනත් අපේ රටේ වගේ විශිෂ්ට …

Read More »

Van Helsing S01E12 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

Van Helsing S01E12 (2016) Sinhala Subtitles

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ආපහු වැනේසගේ චාරිකාව අරගෙන ආවා. එහෙම කිව්වම හැමෝම දන්නවනේ මේ පාර සබ අරගෙන ආවේ මොකටද කියලා. ඔව් ඔව් ඔයාලා හිතපූ දේ හරි මේ පාර මං සබ අරගෙන ආවේ වෑන් හෙල්සිං කතා මාලාවේ දොළොස්වෙනි එපිසෝඩ් එකට. ඔන්න මං පොරොන්දු උන විදිහටම වෑන් හෙල්සිං කතා මාලාව …

Read More »