The title of the page
Loki (2021) S01 Sinhala Subtitles
Loki (2021) S01 Sinhala Subtitles
9.2
95
96

Loki (2021) E01 Sinhala Subtitles | ලොකිගේ පැනයාම | සිංහල උපසිරැසි සමඟ

(Loki (2021) E01 Sinhala Subtitles) සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම ඔන්න ඉතින් මේ පාර මං උණු උණු වෙන්ම 2021 ආපූ අලුත්ම කතා මාලාවේ පළවෙනි එපියට මං සබ් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් රෑ නිදි මරාගෙන ගොඩක් මහන්සි වෙලා දුක් විදලා දුක් විදලා තමයි මේ සබ් එක මං යාළුවන් වෙනුවෙන් හැදුවේ, මං ඒ උන මහන්සියට කමෙන්ට් එකකින් හරි මට හයියක් වෙනවා නම් ඒක මට ලොකු දෙයක්. සමහර විට මේකේ සබ් දීලා ඇති ඒත් මේ තරම් කොලිටියට සබ් එකක් ගන්න තියෙන්නේ අපේ සිනෙරු සයිට් එකේ විතරයි. දර්ශන අයියගේ නිබඳ සහයෝගය මට ලැබුණා මේක ඉවර කරගන්න, ඒ වගේම එපිය අරන් දෙන්නත් ඇත්තටම ඒ හැම දෙයකටම ගොඩක් ස්තූතියි.

මාර්වල් කිව්වම කවුද දන්නේ නැත්තේ, ඒ වගේම ඇවෙන්ජස් කිව්වම කවුද දන්නේ නැත්තේ, මගේ යාළුවන්ට මතක ඇති ඇවෙන්ජස් ෆිල්ම් වල තෝර් කියන අකුණු බලයක් තියෙන සුපිරි වීරයෙක් හිටියා, නෑ නෑ එයා ගැන ෆිල්ම් එකක් නෙමෙයි මේ මේක එයාගේ මල්ලී ඒ කියන්නේ ලොකි පදනම් කරගෙන නිර්මාණය උන කතා මාලාවක්. මේකට 9.3/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේක ගැන නම් කියන්න වචන නෑ ඒ තරම් නියම කතා මාලාවක්. 

හරි එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, මේකෙදී ලොකිව TVA නම් සංවිධානයක් අත්අඩංගුවට ගන්නවා, ඊට පස්සේ ලොකිට කරදර ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා, එහෙදී ලෝකයේ කාල රාමුව පාලනය කරන අය ගැන ලොකි දැනගන්නවා, ලොකිට නඩුවකටත් මුහුන දෙන්න සිද්ද වෙනවා, එයා වැරදි කාරයෙකුත් වෙනවා, එයා එතනින් පැනගන්නත් උත්සාහ කරනවා. හම්මෝ මීට වඩා දෙයක් නම් මං කියන්නේ නෑ, එතකොට කතාවේ රහ නැති වෙනවා, ඔයාලා හැමෝටම මං කියන්නේ ලොකිට වෙන පුදුම සහගත අත්දැකීමක ආරම්භයක් මේක අරන් බලන්නම ඕනේ කතාවක් මේක. දිග ලිපියක් නම් ලියන්න බැරි උනාට සමාවෙන්න.

පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දර්ශන හෙට්ටිවත්ත අයියව, අපේ සමිත ලොකු බොස්ව, අංජුල පොඩි බොස්ව, අශේන් සහෝ, මදුෂාන් සහෝ වගේම අපේ සිනෙරු සයිට් එකේ හැම කෙනෙක්ම වගේම, කමෙන්ට් දාලා අපිට හයියක් වෙන හැම දෙනෙක්වම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, ඒ වගේම ඒ හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි. ආපහු සබකින් හම්බවෙමු හැමෝටම බුදු සරණයි!!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

23 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සුපිරියි මචං. දානකන් බලාගෙන හිටියේ.

  2. චානක තිලංක

    ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  3. Peter Barthelot
    Cineru Family Member

    චානක තිලංක නියමයි

  4. චානක තිලංක

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට peter barthelot අයියා ඔයාලා වගේ අයගෙන් කමෙන්ට් එකක් ලැබෙනවා කියන එකත් ගොඩක් වටිනවා. ජයවේවා 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. නියමයි සහෝ! උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

  7. චානක තිලංක

    බොහොම ස්තූතියි කමෙන්ට් වලට සහෝලා.

  8. අඩේ අය්යේ බොහොම ස්තුතියි සබ් එකට
    කමෙන්ට් එකක් නොදා කොහොමද
    ගොඩක් ආදරෙයි සිනෙරු එකටයි ඔයාටයි
    දිගටම සබ් ඕන
    ❤❤❤❤❤❤

  9. චානක තිලංක

    බොහොම ස්තූතියි Batman සහෝ ඔයාලගේ හයිය තමයි ඉතින් මං තව සීසන් එකක් යවලා තියෙන්නේ සයිට් එකට තාම දාලා නෑ, ඒකටත් කමෙන්ට් එකක් ඕනේ සහෝලගෙන්. හැමෝටම ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  10. මරු වැඩක්. Cobra ki tv series එකටත් උපසිරස දෙන්නකෝ ටක් ගාලා

  11. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝලා කමෙන්ට් වලට හැමෝටම ජයවේවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍

  12. Thank you ayye

  13. maru bn watinawa sub ekh

  14. චානක තිලංක

    කමෙන්ට් දාපූ හැමෝටම බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍

  15. Thanks bro

  16. aththama kiwwaa mechchra quality ekata wena sub kohenda 🙂 🙂

  17. great work thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login