The title of the page
Loki 2021 E02 Sinhala Sub
Loki 2021 E02 Sinhala Sub
9.2
95
96

Loki (2021) E02 Sinhala Subtitle | “ප්‍රභේදකයා” | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E02 Sinhala Sub)

ආයුබෝවන් සියලුම දේනාටම…අදත් ඔයල කැමතිම loki serise එකේ දෙවෙනි කොටස අරගෙන ආව පුලුවන් ඉකනින්ම.මේ වෙද්දි Deisny + එකෙ වැඩිම පිරිසක් නරඹපු පලමු කොටස බවට ලොකි පලවෙනි කොටස පත් වෙලා
එහෙම වෙන්න ඕන මේකට තිබුන Hype එකත් එක්ක.එහෙනම් අද කොටස බලන්න කලින් කලින් කොටසෙ උන දේවල් ටිකක් මතක් කර ගමු..අපි හැමෝම දන්නවා මේ කතාව පටන් ගත්තේ End game එකෙදි
ලොකි ටෙසරැක් එකක් අරන් අතුරුදහන් උන තැන ඉඳලා කියලා.ඊට පස්සෙ මේ හේතුව නිසා කාලරාමුවෙ සිදුවුන අකර්මන්‍යතාවය හේතුවෙන් ඒක හරි ගස්සන්න TVA එකෙ නොහොත් කාල විචල්‍යතා අදිකාරියෙ අය
ඇවිත් ලොකීව අල්ලගත්ත.ඊට පස්සෙ අපි දැක්ක ලොකීව ඒ අයගෙ බාරයේ තියාගන්නව, ලොකීගෙ අතීත සිදුවීම්..තැනොස් අතින් ලොකීව මැරුන හැටි දකිනවා..කාලරාමුවෙ ආරම්භය ගන දැනගත්ත. Infinity stone කොල බර තියන්න පුලුවන් කියලත් දැනගත්තා.අන්තිමට අපි දැක්ක එකෙ මිනිටි මෑන්ලව මරනව කෙනෙක්.
ඒතැනි තමා කතව ඉවර උනේ.එහෙනම් අද කොටස ගොඩක්ම විශේසයි අන්තිමට හොඳ එකක් බලගාන්නත් පුලුවන්..ඊලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු…සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

5 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    උපසිරැසියට ස්තුතියි සහෝ, දිගටම දෙමු. 👍

  2. Thanks for your sub!!!!!!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

  5. කසුන් ලක්මාල්

    සුපිරි චතුර අයියේ දිගටම කරන්න.ආඩම්බරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login