The title of the page
Loki 2021 E03 Sinhala Sub
Loki 2021 E03 Sinhala Sub
9.2
95
96

Loki (2021) E03 Sinhala Subtitle | කඩාවැටෙන ග්‍රහලෝකය | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E03 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම..ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු ලොකී සීරීස් එකෙ තුන්වෙනි කොටස අරගෙන ආවා…මේ වෙද්දි නම් කතාව හිතාගන්න බෑ මොකද වෙන්නෙ කියලා..අපි කලින් සතියෙ
දැක්කනෙ ලේඩි ලොකි ගෙ ආගමනය.ඒ වගේම කාල රේකාවට දාපු බොම්බෙ නිසා මුලු Timeline එකම විනාස වෙලා ගියා.ඊට පස්සෙ අපේ ලොකීයි ලේඩි ලොකීයි පැනලා ගියා..,බලමු අද එහෙනම් මොකද වෙන්නෙ කියලා..අද නම් ගොඩක් දේවල් ව්ලාට්
ඔයාලට උත්තර ලැබේවි..එහෙනම් කතාව රසවිදින්න කියලා හැමොගෙනම් ඉල්ලනවා..ආයෙ ඊලඟ කොටසින් හමුවෙමු…!සුබ දවසක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

12 comments

  1. Gayana Thathsara

    Thank Uuu බ්‍රෝ සබ් එක ඉක්මනට හැමෝට කලින් දුන්නට ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න්.

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    නියමයි, බ්‍රෝ, කළින්ම දාලා. දිගටම දෙමු!

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Thank you saho.. digatama qualityata sub demu.. 👍👍👌✌️

  6. Thanks for the sub!!!!

  7. thank you so much

  8. Sub ekata thanks
    Macgyver tv series ekath sub dennako

  9. Thankx කලින්ම sub දුන්නට ඉස්සරහ ඒවටත් ඕනේ ❣️❣️❣️

  10. Episode 4 ektath dennko adama

  11. කසුන් ලක්මාල්

    නියමයි අයියේ.සුපිරි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login