ඉනුෂ සුදන්ගම

The Flintstones (1994) Sinhala Subtitles | “ගිරිපුර ඇත්තෝ …” | සිංහල උපසිරැසි සමඟ

The Flintstones (1994) Sinhala Subtitles

(The Flintstones (1994) Sinhala Subtitles) (The Flintstones (1994) Sinhala Sub) කොහොමද ඉතිං යාළුවනේ… ඉතිං මෙ ෆිල්ම් එකට මාස 4 අධික කාලයක් තිස්සේ උපසිරැසි ගොනුව නිර්මාණය කරන ගමනුයි ඉදියේ ඉගැනිම් වැඩත් එක්ක නිර්මාණය කිරිමට කල් ගත උනත් අවසානේ මෙ චිත්‍රපටයේ උපසිරැසි ගැන්විමත් ඔබ හමුවට රැගෙන ඒමට මට හැකි වුණා.. ඉතිං අපි …

Read More »

CBI 5: The Brain (2022) Sinhala Subtitles | “බාස්කට් ඝාතන” | සිංහල උපසිරැසි සමඟ

CBI 5: The Brain (2022) Sinhala Subtitles

(CBI 5: The Brain (2022) Sinhala Subtitles) (CBI 5: The Brain (2022) Sinhala Sub) (CBI 5 (2022) Sinhala Subtitles) ඉතිං කොහොමද යාළුවනේ ඔන්න කාලේකට පස්සේ නවමු වු චිත්‍රපටයකට උපසිරැසි අරං මම ආවා.. මට මෙ උපසිරැසි ගැන්විම කරන්න සහය වුණේ ශේන් කෙවින් සහෝදරයා ඉතිං ඒයා තමා උපසිරැසියේ අග කොටස නිර්මාණය කරමින් …

Read More »

Jersey (2022) Sinhala Subtitles | “සිහිනයක් හඹා ගිය ක්‍රිකට් විරුවා..” | සිංහල උපසිරැසි සමඟ

(Jersey (2022) Sinhala Subtitles) (Jersey 2022 Sinhala Subtitle) (Jersey Sinhala Subtitle) (Jersey (2022) Hindi Movie Sinhala Subtitle) කොහොමද යාළුවනේ ඉතිං… ඔන්න ඉතිං දවස් ගානකට පස්සේ උපසිරැසි නිර්මාණයක් අරගෙන මම ඔබ හමුවට ආවා… මේ චිත්‍රපටයට උපසිරැසි තැනීමට මා පටන් අරං දැන් මාසේකටත් කිට්ටු කාලයක් ගත වුණා…මේ මා උපසිරැසි රැගෙන ඔබ හමුවට …

Read More »

Vaaranam Aayiram (2008) Sinhala Subtitles | “ජීවිතයේ උල්පත බඳු තාත්තා…” | සිංහල උපසිරැසි සමඟ

(Vaaranam Aayiram (2008) Sinhala Subtitles) (Vaaranam Aayiram 2008 Sinhala Subtitle) (Vaaranam Aayiram Sinhala Sub) ඉතිං කොහොමද මගේ යාළුවෝ හැමෝටම… ඔන්න අද මම ඇවිත් ඉන්නේ මගෙ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙන (හෑල්ල ටිකක් දිග වේවි වෙළද දැන්විම් බලන්න කැමති නැති අය භාගයක් දුරට ලිපිය SKip කරලා කියවන්න 😁😂) ඉතිං කියන්න ඕනි …

Read More »

Hal (2013) Sinhala Subtitles | හැරයාම… | සිංහල උපසිරැසි සමඟ

Hal (2013) Sinhala Subtitles

(Hal (2013) Sinhala Subtitles)  (Hal (2013) Sinhala Sub) ඔන්න අද දින මා විසින් උපසිරැසි නිර්මාණය කර ගෙන ආවේ තවත් එක ලස්සන ජපන් ඇනිමෙ නිර්මාණයකටයි… ඉතිං මෙ ජපන් ඇනිමේ නම තමා Hal (2013) කියන්නේ…ඉතිං මෙ ඇනිමෙ එකට මම ගොඩක් ආස කරනවා ඒකට හේතුව තමයි මෙ ඇනිමෙ එකේ ගලාගෙන යන කතාව.. සබදකම් …

Read More »

Heropanti 2 (2022) Sinhala Subtitles | විරයා ආවා..!! | සිංහල උපසිරැසි සමඟ

Heropanti 2 (2022) Sinhala Subtitles

(Heropanti 2 (2022) Sinhala Subtitles) (Heropanti 2 (2022) Sinhala Sub) ඔන්න කාලේකට පස්සේ නවම වු චිත්‍රපටයකට උපසිරැසි කිරිමට සිතුනා සමිත රමේෂ් සහෝදරයා එක්කත් එකතු වෙලා..ඉතිං කොහොම හරි පැය 5 වැඩි මහංසියකින් පස්සේ මෙම උපසිරැසි ගැන්විම ඔබ හමුවට මෙලෙස රැගෙන ඒමට අපි දෙදෙනාටම අවසානයේ හැකි උනා… ඉතිං අපි දෙන්නාම අනිවාර්යයෙන් කියන්න …

Read More »

Tomorrow (2022) E16 Sinhala Subtitles | “ඉරණමේ නූල්..” | සිංහල උපසිරැසි සමඟ [End]

Tomorrow E16 Sinhala Sub

Native Title: 내일 Also Known As: Naeil Director: Kim Tae Yoon Genres: Action, Fantasy Country: South Korea Type: Drama Episodes: 16 Aired: Apr 1, 2022 – May 21, 2022 Aired On: Friday, Saturday Original Network: MBC Netflix Duration: 60 min. මේ අවුරුද්දෙ අප්‍රේල් 01 වෙනිදා ඉදන් විකාශනය වෙන්න පටන් ගන්න …

Read More »

Tsuki ga Kirei (2017) S01E05-09 Sinhala Subtitles | ”ආලයේ සොදුරු සේයා…!” | සිංහල උපසිරැසි සමඟ

Tsuki ga Kirei E04 Sinhala sub

ඔන්න අපි මෙ පාර අවේ උපසිරැසි ලබා දෙමින් සිටි Tsuki ga Kirei ජපන් ඇනිමෙ සිරිස් එකේ 5 – 9 වෙනි එපිසොඩ් වල උපසිරැසි අරගෙන… ඉතිං සිද්ධ උන ප්‍රමාධ දෝසයට මම ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා… 4 වෙනි එපිසොඩ් එකට උපසිරැසි ලබා දි මාසේකට පමණ පසුවයි නැවත අපි මෙ 5 -9 දක්වා …

Read More »

Tomorrow (2022) E13 Sinhala Subtitles | “ඉඩෝරයකට පසු වසන්තයක් එනවාමයි… | සිංහල උපසිරැසි සමඟ

Tomorrow E13 Sinhala Subtitles

Native Title: 내일 Also Known As: Naeil Director: Kim Tae Yoon Genres: Action, Fantasy Country: South Korea Type: Drama Episodes: 16 Aired: Apr 1, 2022 – May 21, 2022 Aired On: Friday, Saturday Original Network: MBC Netflix Duration: 60 min. මේ අවුරුද්දෙ අප්‍රේල් 01 වෙනිදා ඉදන් විකාශනය වෙන්න පටන් ගන්න …

Read More »

Godzilla (1954) Sinhala Subtitles | ගොඩ්සිලා ගේ ආගමනය | සිංහල උපසිරැසි සමඟ

Godzilla (1954) Sinhala Subtitles

(Godzilla (1954) Sinhala Subtitles) (Godzilla (1954) Sinhala Sub) ඔන්න ඉතිං ගොඩක් කාලේකට පස්සේ නැවත සැරයක් ගුණාත්මක ජපන් සලරුවකට උපසිරැසි අරගෙන තමා මම ඔබ හමුවට පැමිණියේ… ඉතිං මෙ උපසිරැසි ගැන්විම සදහා මා හට මුළිඛ වශයේන් ශේන් කේවින් මා හිතවත් සහෘදයා ගේ මුලිඛ සහයත් ලැබුණා… ඒ වගේම කවර නිර්මාණය හා කාලරාමු නිවැරදිව …

Read More »