The title of the page
Hal (2013) Sinhala Subtitles
Hal (2013) Sinhala Subtitles
6.7
83

Hal (2013) Sinhala Subtitles | හැරයාම… | සිංහල උපසිරැසි සමඟ

(Hal (2013) Sinhala Subtitles)  (Hal (2013) Sinhala Sub)

ඔන්න අද දින මා විසින් උපසිරැසි නිර්මාණය කර ගෙන ආවේ තවත් එක ලස්සන ජපන් ඇනිමෙ නිර්මාණයකටයි…

ඉතිං මෙ ජපන් ඇනිමේ නම තමා Hal (2013) කියන්නේ…ඉතිං මෙ ඇනිමෙ එකට මම ගොඩක් ආස කරනවා ඒකට හේතුව තමයි මෙ ඇනිමෙ එකේ ගලාගෙන යන කතාව..

සබදකම් වලින් අවසානයට ඇති වන්නේ ආත්ම සංථාපයක් සහා ජිවන අධ්යකිමක් වග ජිවත් වි හැදි වැඩෙන අපි හැමොම දන්න කරුණක්…ඔය කරුණු කරනා වලින් සුන්දර විධිහට සිත ස්පර්ශ කරන ලද ජපන් ඇනිමේෂන් නිර්මාණ කරුවෙක් සිටි නම් ඒ සිටින එකම තැනැත්තා වන්නේ…Your name , 5 centimeters per second , garden of the word , wetharing with you වැනි නිර්මාණ කරන ලද mokato shinkai නම් පුද්ගලයා පමණි…නමුත් මෙ Hal චිත්රපටය අධ්යක්ෂණය කරන ලද….. අපිව වෙනමම මතයකට රැගෙන ගියා…

මොහොතකට සිතා බලන්න? අපි බොහෝ සෙයින් ආදරය කරන සෙනෙහස දක්වන පුද්ගලයා මිය ගියා යැයි අපිට අරංචි උනෝත් අපට කුමන අයුරක වෙදනාවක් දැනෙනු ඇද්ද? ගොඩක් විට ඔබ නිහඩ වෙවී…දෙපාර්ශවයක අඩුපාඩු කම් පිරවිමට ඔනෑම කෙනෙක් පසුව භාවිතා කරන්නේ ඔවුන්ගේ අතිත මතකයන්…ඔවුන්ගෙම මතකයන් හිමි ඔවුන්ගේම ලෝකයක ඔවුන් බොහෝ විට තනි වෙවි….නමුත් ඒ මතකයන් තුල ඇත්තේ සතුට තුලින් උපන් වෙදනාව පමණක්ම පමණි…

මෙ කතාවත් එවැනිම කතාවක්….මෙ කතාවේ නිරුපිත කාලවකවානුව තමයි අනාගතේ දිනයක…ඉතිං මෙක පොඩි සයන් ෆික්ෂන් ශානරයකුත් හිමි වෙලා තියෙනවා…මොකද මෙහි නිරුපිත කාලයේහි මානවයා රොබෝ තාක්ෂනයේ සරල ගෙළ පැමිණිත්වයක් දක්නට ලැබෙනවා…

ඉතිං මෙ කථාවේ ප්රධාන චරිත දෙකක් ඉන්නවා..එක්කෙනෙක් තමය් සුන්දර ගැහැණු ළමයෙක් උන “කුරුමි” කියන්නේ…අනිත් කෙනා තමා කුරිමි ගේ පෙම්වතා “හල්” කියන්නේ…හල් කණගාටුවට කරුණක් එක් කරමින් අවාසනාවන්ත ලෙස ගුවන් යානා අනතුරකින් මිය යනවා කථාවේ අරම්භයේදිම…ඉතිං මේ හල් ගේ අහිමි විම නිසා…කුරුමි මානසික වශයෙන් අතිශය දුර්වල වෙනවා…ඒ අඩුව පිරවිමට…සුරැකුම් මධ්යස්ථානයකින් හල් ගේ රුවට සමාන “කිව්ශි” නම් රොබෝ වරයාව නිර්මාණය කර කුරුමි ගාවට එවනවා…

ඉතිං මම ඔහුට එහා මම මෙ AnIme කතාව ගැන ඔබට කිමට යන්නේ නැහැ..නමුත් අවසානයේ කථාව plot twist එකක් සමග අවසන් වෙනවා…

එහෙනම් මෙ චිත්රපටයත් නරඹලා උපසිරැසියේ ලුණු ඇඹුළුත් කියාගෙනම යන්න කෝ…

එගෙනම් මම හැමොටම සයෝනාරා කිව්වා ඔං….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login