The title of the page
Runway 34 (2022) Sinhala Subtitles
Runway 34 (2022) Sinhala Subtitles
7.4
55
87

Runway 34 (2022) Sinhala Subtitles | ස්කයිලයින් 777 | සිංහල උපසිරැසි සමඟ

(Runway 34 (2022) Sinhala Subtitles) (Runway 34 (2022) Sinhala Sub)

Runway 34 2022 වසරේ ඉන්දියානු හින්දි භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර අජේ දේව්ගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද
සහ ඔහුගේ “අජේ දේව්ගන් එෆ් ෆිල්ම්ස්” යටතේ ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ දේව්ගන්, අමිතාබ් බච්චන් සහ
රකුල් ප්‍රීත් සිං ප්‍රධාන භූමිකාවන්ට රංගනයෙන් දායක වෙනවා

ඒ වගේම මේ කතාව ගුවන් ගමනක් වටා ගෙතුනු සත්‍ය සිදුවිමක අභාෂය ලබා ඇති කතාවක් ..
එහෙනම් ඔයාලත් මේ කතාව රසවිදින්නකෝ, තවත් උපසිරසියකින් හම්බවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

8 comments

  1. thanks
    supiriyak

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Pattaaaaaaaaaaaaaaaaa

  4. Anuradha Palinda

    Thanks You So much 🖤

  5. thanks machi

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  7. බොහොම ස්තුති 😍👌

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login