The title of the page
Fantastic Beasts 3 Sinhala Subtitle
Fantastic Beasts 3 Sinhala Subtitle
6.5
47
80

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | “ඩම්බල්ඩෝර්ගේ රහස්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න අදත් මං සුපුරුදු විදිහටම ඔයාලට අරගෙන ආවේ තවත් එක සුපිරි චිත්‍රපටියක්. වෙනදා වගේම කැම් පිටපතට සබ් එක කරන් හිටිය නිසා තමයි ෆිල්ම් එක ඇවිල්ලා පැය කීපයක් ඇතුළේ සබ් එක දෙන්න අපිට පුලුවන් වුණේ.

හරි දැන් ඔයාලා හැමෝම දන්න ආසා කරන ප්‍රසිද්ධ චිත්‍රපටි මාලාවක්නේ හැරි පොටර් කියන්නේ. ඉතින් J.K Rowling මහත්මිය රචනා කරපු මේ හැරි පොටර් කියන්නේ අද්විතීය නිර්මාණයක්.

harry potter movies
කොහොමහරි මෙතනින් නැවතුණේ නැති රව්ලින්ග් මහත්මිය Fantastic Beasts කියලා අලුත් කතා මාලාවක් රචනා කරන්න පටන් ගන්නවා. මේකත් මායා ලෝකෙටම අයිති කතාවක් විදිහට තමා නිර්මාණය වෙන්නේ. කතා කාලය වෙන්නේ හැරීට කලින් ඒ කියන්නේ ඩම්බෙල්ඩෝගේ තරුණ කාලය ගැන. හොඳයි ඔයාලා ඒක දැනටමත් දන්නවා ඇතිනේ. මොකද මේ කතා මාලාවෙත් දැනට චිත්‍රපටි 2ක් නිකුත්වෙලා ඉවරයි. මේක තමා 3වෙනි එක. තවත් චිත්‍රපටි 2 හෝ 3ක් එන්න නියමිතයි.

Fantastic Beasts and Where to Find Them

Fantastic Beasts: The Crimes of Grindelwald

හරි අපි දැන් චිත්‍රපටිය ගැන ටිකක් බලමුකෝ.

හැමෝම දන්නවනේ මේ කතාමාලාවේ දුෂ්ටයා කවුද කියලා. ඔව් ඒ ගෙලර්ට් ග්‍රින්ඩ්ල්වෝල්ඩ්. අන්න ඒ චරිතය නම් මේ චිත්‍රපටියෙදී වෙනස් වෙනවා. ජොනීඩෙප් රඟපාපු මේ චරිතයට Mads Mikkelsenව ගන්න Warnor bro සමාගම දරදඬු තීරණයක් ගන්නවා ඇම්බර් හාට්-ඩෙප් නඩුව නිසා. මං නම් හිතන්නේ ඒක ටිකක් වැරදි තීරණයක් දෝ කියලත්. මොකද ඩෙප් කියන්නේ ලෝකයක් ආදරය කරන චරිතයක්. ඔහුව අයින් කරපු නිසා සමහර ප්‍රේක්ෂකයෝ චිත්‍රපටිය නරඹන එක වර්ජනය කිරීමක් වෙලා තියෙනවා වගේ පේනවා.

කොහොමහරි  Mads Mikkelsen තමන්ට පුලුවන් විදිහට ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ගේ චරිතයට සාධාරණයක් කරනවා. ඔහුත් ඉතා විශිෂ්ට නලු⁣වෙක්..

Mads Mikkelsen & Johnny Depp

මේ චිත්‍රපටිය තුළ ප්‍රධානව නිව්ට්, ඩම්බෙල්ඩෝ,ග්‍රින්ඩ්ල්වෝල්ඩ්,ක්වාල්ස්කි, කුයිනී, ක්‍රෙඩන්ස්, ලැලී කියන චරිත කිහිපය දැකගන්න පුලුවන්.මේකෙදි වෙන්නේ මායා ලෝකයට අලුත් නායකයෙක් පත්කරගන්න චන්දයක් පවත්වනවා. මේකට උපක්‍රමයක් යොදලා ග්‍රින්ඩ්ල්වෝල්ඩ් උත්සාහ කරනවා තනතුර ගන්න. මේක නවත්වන්න ඩම්බෙල්ඩෝ එයාගේ කණ්ඩායම එක්ක දරන උත්සාහය මේ චිත්‍රපටියේ නිරූපණය කරනවා. ඒ වගේම මේකෙදි විවිධ ප්‍රශ්න වලට මූණදෙන්න කට්ටියට සිද්ධවෙනවා. ඒ වගේම ක්‍රේඩන්ස් කියන චරිතය ඇතුළු හුඟක් චරිත ගැන නොදන්න දේවල් මේකෙදි දකින්න පුලුවන්.

Fantastic Beasts: The Secrets of Dumbledore Cast

මං මේ ලිපියේ මීට වඩා කතාව ගැන විස්තර කියන්න කැමති නෑ මොකද ඒකේන් වෙන්නේ ඔයාලගේ රසවින්දනය නැතිවෙන එක. ඒ නිසා ඉතුරු ටික ඔයාලට බලන්න කියලා මං ආරාධනා කරනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජය!!

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(Fantastic Beasts 2022 Sinhala Subtitle) (Fantastic Beasts (2022) Sinhala Subtitle )(Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles) (Fantastic Beasts The Secrets of Dumbledore Sinhala Subtitle) (Fantastic Beasts 3 Sinhala Subtitle)(Fantastic Beasts 2022 Sinhala Subtitles )(Fantastic Beasts (2022) Sinhala Sub )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

37 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. සුපුන් සදීප supiri bro…

  3. කාවින්ද

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Thnx Mcn.puluwannam Operation Mincemeat (2021) ekata denawada.

  5. Sub ekta thnx machn❤️

  6. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    නියමයි සුපුනා, සබට තෑන්ක්ස්😜🤩

  7. Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuu

  8. Secret N ( නාරා )
    Cineru Family Member

    ආපු ගමන් සබ් දෙකක් දීලා.. පාර පාර ආ.. 😁❤

  9. subash tharuka

    sub eka download karapu video ekata wada na

  10. Ravindu Harshana

    මේ සබ් එක WebRip එකට ගැලපෙනවා නේද?

  11. grindelwald ta ragapana eka hena kathai bn uwa hariynne na u nikn ape maina wgene

  12. සම්පත්

    තැන්ක්ස් බොක්ක

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Northman (2022)

  15. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  16. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියටhtg

  17. 🔥🔥🔥 Thanx උමේෂ් denakal balana idiye 🔥🔥🔥

    🔥Star Trek: Strange New Worlds
    🔥Star Trek: Picard
    🔥The Man Who Fell to Earth
    🔥Tokyo Vice
    🔥Power Book IV: Force
    🔥Snowpiercer
    🔥DMZ
    🔥Raised by Wolves

    Me set ekatath Sub denna balanna 🔥🔥🔥

  18. Supiri macho.. tnx sub ekata.. 👍

  19. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    Everything Everywhere All at Once (2022)
    Memory (2022)

  20. Thanks Bro….

  21. Arawinda Sunimal

    thanks you

  22. තැන්ක්ස් සහෝ…

  23. නවීන් ජයසිංහ

    බොහොම ස්තුති 🙏

  24. Thanks bro…

  25. Thnkz brother

  26. Thank you macho..

  27. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login