The title of the page
Tsuki ga Kirei Sinhala Sub
7.8

Tsuki ga Kirei (2017) S01E10-12 Sinhala Subtitles | ”සබැදිය !!” | සිංහල උපසිරැසි සමඟ [End]

| Tsuki ga Kirei (2017) S01  | සබැදිය !

 කොහොමද ඔගොල්ලෝ හැමොටම?, ඔන්න ඉතිං කාලේකට පස්සේ නැවත සැරයක් ජපන් ඇනිමෙ එකක උපසිරැසි අරගෙන මම ආවා… මෙ පාර ගෙනාවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි ඇනිමෙ සිරිස් එකක පළමු එපිසොඩ් එකෙ උපසිරැසියක්…

ඉතිං මෙකේ නම තමයි Tsuki ga Kirei ( 月がきれい, ) කියන්නේ… මෙ ඇනිමෙ සිරිස් එක රිලිස් උනේ 2017 වසරේ අප්රේල් 6 වෙනිදා අප්රේල් 6 වෙනිදා ඉදලා ජුනි 29 දක්වා මෙ සිරිස් එක ඒරට ටිවී චැනල් එකක විකාශය වෙලා තියේනවා…මෙ සිරිස් එකේ එපිසොඩ් 12 වගේ තමයි තියෙන්නෙ තව විනාඩි 15 විතර ස්පේෂල් එපිසොඩ් එකකුත් තියෙනවා… මෙක ආදරණිය කියන ශානරයට වැටෙන ඇනිමේ එකක්….

ඒ වගෙම මට දැනුන ඇනිමේ එකක්.. ඉතිං ඔන්න මම අද ගෙනාවෙ මෙකෙ 10/11/12 යන අවසාන එපිසොඩ් සෙට් එක.. හැකි ඉක්මනින් ස්පේෂල් එපිසොඩ් එකටත් උපසිරැසි ගෙන ඒමට කටයුතු කරනවා… මෙකේ යන කථාව මොන වගේද කියලා බලමු… Kotaro Azumi සහ Akane Mizuno කියන්නේ කනිෂ්ඨ උසස් ස්කොලෙක තුන්වන අවුරුද්දේ ඉගෙන ගන්න සිසුන් දෙන්නෙක්..

පලමු වෙනි පාරට ඔවුන් පංතියේ මිතුරන් විධියට පත් වෙනවා.. ඔවුන් එම පාසලේ ක්රීඩා උළෙලක් සඳහා උපකරණ භාරව ඉන්නවා එම නිසා එයට උදව් අදහස් ලබා ගැනිමට ඔව්න් LINE කියන සමාජ ජාලය හරහා සෙමින් දැන හදුන ගෙන සමිප වෙනවා…

එහෙනම් මෙ එපිසොඩ් බලලා උපසිරැසියෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න කෝ!

 

 

(Tsuki ga Kirei (2017) S01E10-12 Sinhala Sub)(Tsuki ga Kirei 2017 Sinhala Sub)(Tsuki ga Kirei 2017 S01E10-12 Sinhala Sub)(Tsuki ga Kirei Sinhala Sub)(Tsuki ga Kirei S01E10-12 Sinhala Sub)(Tsuki ga Kirei E10-12 Sinhala Sub)(Tsuki ga Kirei  S01 Sinhala Sub)(Tsuki ga Kirei S01E10 Sinhala Sub)(Tsuki ga Kirei S01E11 Sinhala Sub)(Tsuki ga Kirei S01E12 Sinhala Sub)(Tsuki ga Kirei Sinhala Sub)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. kishan pinnawala

    ane money heist korea ekata sub dennako plssss

  2. kishan pinnawala

    man vs bee ekath dennako plss

  3. Thanks bro

  4. thnax bro ub ekata puluwanam 𝐀𝐢 𝐧𝐨 𝐔𝐭𝐚𝐠𝐨𝐞 𝐰𝐨 𝐊𝐢𝐤𝐚𝐬𝐞𝐭𝐞
    anime ekatath su diyanko

  5. සබ් එකට thanks.
    පුළුවන්නම් Rent a Girl friend 2022′ එකට සිංහල සබ් ගේන්නකෝ 🙏🙏🙏❤️‍🩹

  6. meke episode pennanne nane dn? ain karalada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login