The title of the page
Grappler Baki : The ultimate fighter (1994) Sinhala Subtitles
Grappler Baki : The ultimate fighter (1994) Sinhala Subtitles
6.8

Grappler Baki : The ultimate fighter (1994) Sinhala Subtitles | “අසිමාන්තික සටන්කාමීයා” | සිංහල උපසිරැසි සමඟ

ඉතිං කොහොමද යාළුවනේ…

අදත් පරණ ජපන් භාෂාත්මක සිනමාවට දොරටු විවර කරමින්..නෑවත වරක් 90 දශකයේ නිර්මාණය උන ඇනිමේ සිනමාපටයකට උපසිරැසි අරගෙන ආව…

මෙ දින මෙ චිත්රපටයේ උපසිරැසි නිර්මාණය කිරිම සදහා උෂාන් අනුරාධ සහොදරයා මට සහය ලබා දුන්නා…මෙ උපසිරැසි නිර්මාණය අපි දෙදෙනාගෙම මහංසියේ ප්රථිඵලයක්..

ඉතිං අපි වැඩි කථා බහක් නැතුව යමු මෙ චිත්රපටයේ ලිපිය පැත්තට…

Grappler Baki : The ultimate fighter 1994 වසරේ ජපානයේ එලිදක්වන ලද ඇනිමේ චිත්රපටයක්…ක්රියාදාම ගණයට වැටෙන චිත්රපටයක් විනාඩි 45 පමණ ධාවන කාලයකට අයිතිවන….

චිත්රපටයේ කථාව පැත්තට ගියෝත්…

Baki කියන්නේ මාසයක් වැනි කෙටි කාලයක් තුල කරාටි කලාව උපරිම ප්රයොග කරපු තරුණයෙක්..ඔහු එතේක් මෙතෙක් ජපානය තුල බිහි උන ඉපැරණි බොහෝ සටන්කාමි විද්වතුන්ව පරදවා ෂින්ෂින්කායි කරාටෙ තරගයේ අවසාන මහා තරගයට පැමිණෙනවා…ඔහුට අවසාන මහා තරගය තරග කිරිමට හම්බුවන්නේ කොටියෙකු වගේ විලාසිතාවක් තිබෙන දෙයැගිලි වලින් සතුරාගේ ස්නායු වෙන් කර සතුරාට අධික වෙදනාවක් ලබා දි අඩපණ කරන සටන් කාමි පුද්ගලයෙක්…ඉතිං Baki ට මෙ පුද්ගලයා පරදන්න හැකිවෙවිද?

එහෙනම් අපි දෙන්නා අදට යනවා මෙවැනි වු තවත් චිත්රපටයකට උපසිරැසි රැගෙන එමේ බලාපොරොත්තුවෙන්…

රැදි සිටින්න…

~ උපසිරැසි කරණයේ නවමු පුරොගාමි සිනේරු සමග ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  2. thank u so much
    thawa Japan Animation serious ekakat sub dennakooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login