She (2022) S02E07 (END) Sinhala Subtitles
She (2022) S02E07 (END) Sinhala Subtitles
5.5

She (2022) S02E07 (END) Sinhala Subtitles | “ මත්ද්‍රව්‍ය ජාලයේ සුලමුල සොයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

අවවාදයයි!

මේ වෙබ් සීරියස් එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.. ඇයි කියනවා නම් මේකේ ඇතුලත් දර්ශන ඒ වගේම මේකේ භාෂාව නිසා.. මම මේක අමුවෙන්ම සබ් එක කරලා තියෙන්නේ ඒ නිසා තනියෙන් බලන එක වඩාත් හොඳයි!!

හරි එහෙම නම් මේ තමයි “She Season 2” එකේ අවසාන කොටස.. එහෙනම් එකදිගට අරගෙන බලපු අයට අද කතාව බලලා ඉවර කරලා දාන්න පුළුවන්.. ඔන්න බලන්න කතාව මේ සැරේ නොහිතන අවසානෙකින් තමයි ඉවර වෙන්නේ.. පේන විදිහට නම් “She Season 3” එකකුත් එන පාටක් තියෙන්නේ.. හරි එහෙනම් මම ගියා ඔයාලම “She Season 2” එක සම්පුර්නෙන්ම බලන්නකෝ.. නොබලපු අය එහෙමත්.. අපි සීසන් දෙකම දැන් දීලා තියෙන්නේ!
එහෙනම් ආයේ අලුත් සබ් එකක් අරගෙන ඉක්මනටම එන්නම් එතනක් බායි කිව්වා!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1112|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

10 comments

  1. Thasitha Nilanka

    අදරෙයි ඉවර වෙනකං දුන්නට ජය වේවා

    • Secret N ( නාරා )
      Cineru Family Member

      ආදරෙයි ඉවර වෙනකල් බලනවට 😁✌

  2. Buddhika laKMal

    මේකෙ පලවෙනි සීසන් එකේ වීඩියෝ පිටපත් අප්ලෝඩ් කරන්න බැරිද ආයේ….
    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

    • Anjula Umesh
      Cineru Family Member

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට අප් කරලා තියෙන්නේ..ඒකෙන් ගන්න මචං..

  3. Thanks jayawewa….!

  4. umesh maduranga
    Cineru Family Member

    සික්‍රට් N සහො thank you සබ් එකට 🙏

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  6. sub ekata thankz …. puluwaninam better call saul series ekatath sub denna…jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *