The title of the page
Man vs. Bee (2022) Complete Sinhala Subtitles
Man vs. Bee (2022) Complete Sinhala Subtitles
7.4
57
94

Man vs. Bee (2022) Complete Season 01 Sinhala Subtitles | ”මිනිසාට එදිරිව මී මැස්සා…” | සිංහල උපසිරැසි සමඟ

(Man vs. Bee Sinhala Subtitles)

කොහොමද යාළුවනේ ඉතිං

ඔන්න මම උපසිරැසි ගැන්විම විදියට මෙවර අරගෙන ආවේ 24 වෙනදා දහවල් නෙට්ෆික්ස් ඔස්සේ නිකුත් කරන ලද සම්පුර්ණ කථාංග මලාවකට…

අපි දැන් එකේ ලිපිය පැත්තට යමු…

Mr Bean නැවතත් 😅❤️

Rawan Atkinson රංගයෙන් දායක වන man vs Bee කථාමාලාව ජුනි 24 වෙනිදා අන්තර්ජාලයට මුසු කෙරුණා…

ඉතිං මෙ කථාමාලාව එපිසොඩ් 9 කින් සමන්විතයි…එවගේම විනෝදකාමි…

කථාව අරම්භ වන්නේ උසාවි දර්ශනයකින්…ඒහි චුදිතයා සිදු කරන ලද වැරැදි සැමටම හේතුව ඒක මී මැස්සෙක්…ඉතිං කථාව ගලාගෙන යන්නේ මී මැස්සාගේ වදහිංසා හමුවේ ඒ පුද්ගලයා චුදිතයෙක් වෙන විදිහ ගැනයි…

” ඔයා දැක්කද..
මේ මී මැස්සෙක් ඉදියා…”

ලංකාවෙ මේ ඇති තියෙන situation එකත් එක්ක stress පිට ඉන්න ඔයාගෙ mind එකට relax එකක් දෙන්න පුලුවන් level එකෙ series එකක් විධිහට මෙ කථාංග මලාව නිර්දේශ කරන්න පුළුවන්…

Mr.Been නැත්තම් රෝවන් ඇට්කින්සන් මහත්තයා වටා තමා මේකේ main chracter එක ගෙතෙන්නේ….

කියන්න සතුටුයි පලවෙනි එපියෙ ඉදන්ම විනොදාස්වාද කොටියයි…

මේ වෙද්දි පලවෙනි සීසන් එකක් සහ ඒකට ඇතුලත් කතාංග 9ක් රිලීස් වෙලා ඉවරයි. ඔක්කොගෙම වගෙ running time එක විනාඩි 10 – 20 අතර පරාසයක වගෙ තියෙන්නෙ ! ඒ හින්ද ඔක්කොම බලන්න උනත් ලොකු කාලයක් ගත වෙන්නෙ නැහැ…

මෙකේ උපසිරැසිය නිර්මාණය කරන්න වුණත් පැය 5 වැඩි කාලයක් මට ගත වුනේ නැහැ…

එහෙනම් අදට මම යනවා…එහෙනම් මෙ කථාංගයත් නරඹලා ගුණ අගුණත් සුපුරුදු පරිදි කියන් යන්නකෝ…

~ උපසිරැසිකරණයේ නවමු අත්දැකීම සිනෙරු ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

42 comments

  1. Anushka Udayanga

    Sub thama seratama ne neda

  2. Podi episode nisa ඉක්මනින් ඕනි 😁😁😁😁😁😁😁😁

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      එපිසොඩ් ඔක්කොටම උපසිරැසි දුන්නා…
      ඩව්න්ලොඩ් කරලා බලන්න….

  3. Kishan Pinnawala

    Money Heist – Korea ekath dennako anee ikmanin please..🥺❤️

  4. ඉක්මනින් දාන්නකො සහෝ

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      හැම එපිසොඩ් එකකටම උපසිරැසි දිලා තියෙන්නෙ..
      අයිත් පාරක් ඩව්න්ලොඩ් කරලා බලන්න….❤️

  5. අයියේ…. ඉතිරු episode වල sub ටිකත් ඉක්මනටම දාන්න… ජය වේවා…

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      හැම එපිසොඩ් එකටම උපසිරැසි දිලා තියෙන්නේ..
      අයිත් පාරක් ගොනුව ඩව්න්ලොඩ් කරලා බලන්න..❤️

  6. Sanjeewa Thilakarathna

    සුපිරී කොල්ලා..අනිත් සීසන් ටිකෙත් ඉක්මන්ට දෙන්න සහෝ.❤️

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      එපිසොඩ් ඔක්කොටම උපසිරැසි දිලා තියෙන්නෙ
      ගොනුව අයිත් ඩව්න්ලොඩ් කරලා බලන්න..❤️

  7. අනිත් එපිසෝඩ් වල එවත් දාන්න ❤

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      හැම එපිසොඩ් එකටම උපසිරැසි දිලා තියෙන්නේ..
      අයිත් ගොනුව ඩව්න්ලොඩ් කරලා බලන්න..❤️

  8. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. Pattaaaaaaaaaaaaaaaaaaaa

  10. thanks mallii godak pin……..

  11. බෙහෙම ස්තුති bro ❤️

  12. Alienist,mindhunter tv series dekata sub denne puluwan da bro ❤

  13. Alienist , mindhunter tv series dekata sub denna puluwan da bro

  14. Thanks for subtitles

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  16. සිංහල උපසිරැසි ලබා දුන් ඔබට බොහොම ස්තුතියි.

  17. good job keep it wel

  18. Thilina Jayasinghe

    Thanks sahooo….

  19. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :

    Noise 2022 [JAPANESE]
    Action- {YIFY Movies}

  20. කතාව නම් පට්ටම එත් පොඩි දෙයක් කියන්නම් සහෝ සබ් එකක් කරද්දි ඔයිට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මොකද ගොඩක් තැන් වල ලියන භාෂාවෙන් කතාව ගියා ආයේ වරහන් ඇතුලේ තියෙන එව්වත් සිංහලේට පරිවර්තනය කරාම ෆිල්ම් එකත් එපා වෙනවා..ඔයාගෙ මහන්සියට ගොඩක් පිං..

  21. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    ටයිම් ලයින් මම හදපුවා නෙමෙයි
    නෙට්ෆික්ස් ENGLISH Subtitles එකට තමා පරිවර්තනය කරලා ඔය දලා තියෙන්නේ….වරහං ඇතුලේ තියන එව්වා ගොඩක්ම ඩිලිට් කරලා දැම්මා ප්‍රයොජනයක් ඇති ටික විතරයි තිබ්බෙ……මුලින්ම කියන්න ඔනි ඔක ටාන්ස්ලෙට් ෆයිල් එකක් නෙමෙය කියලා….මොකද මම ටාන්ස්ලෙට් භාවිතා කරලා සබ් ගහන්නේ නැහැ… මගේ English දැනුම අනුව තමා ඔය සබ නිර්මාණය කරලා තියෙන්නේ…. 😐

    ලිඛිත භාෂාවෙන් යැයි ඔයා අදහස් කරන්නෙ මම සමහර තැන්වවල අමු අමුවෙන් වචනය තිබ්බා…සරල නොකරම නමුත් බලන කෙනාට තෙරුම් අරං බලන්න පුළුවන් විධිහට සබ තිබ්බා…එන්න එතන අවුලක් ගියොත් මිසක් වෙන අවුලක් නම් තියෙන්න ඉඩක් නැහැ…මොකද මම ම එපිසොඩ් නැවත නැවත බැලුවා….

    අනිත් පාර උපසිරැසි කරණ කොට ඔයා ඔය සදහන් කරපු කරුණ ගැනත් මම වැඩි සැලකිල්ලක් දක්වන්නම්…

    වරද පෙන්නුවට ගොඩක් ස්තුතියි ඈ..❤️

  22. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    ටයිම් ලයින් මම හදපුවා නෙමෙයි
    නෙට්ෆික්ස් ENGLISH Subtitles එකට තමා පරිවර්තනය කරලා ඔය දලා තියෙන්නේ….වරහං ඇතුලේ තියන එව්වා ගොඩක්ම ඩිලිට් කරලා දැම්මා ප්‍රයොජනයක් ඇති ටික විතරයි තිබ්බෙ……මුලින්ම කියන්න ඔනි ඔක ටාන්ස්ලෙට් ෆයිල් එකක් නෙමෙය කියලා….මොකද මම ටාන්ස්ලෙට් භාවිතා කරලා සබ් ගහන්නේ නැහැ… මගේ English දැනුම අනුව තමා ඔය සබ නිර්මාණය කරලා තියෙන්නේ…. 😐

    ලිඛිත භාෂාවෙන් යැයි ඔයා අදහස් කරන්නෙ මම සමහර තැන්වවල අමු අමුවෙන් වචනය තිබ්බා…සරල නොකරම නමුත් බලන කෙනාට තෙරුම් අරං බලන්න පුළුවන් විධිහට සබ තිබ්බා…එන්න එතන අවුලක් ගියොත් මිසක් වෙන අවුලක් නම් තියෙන්න ඉඩක් නැහැ…මොකද මම ම එපිසොඩ් නැවත නැවත බැලුවා….

    අනිත් පාර උපසිරැසි කරණ කොට ඔයා ඔය සදහන් කරපු කරුණ ගැනත් මම වැඩි සැලකිල්ලක් දක්වන්නම්…

    වරද පෙන්නුවට ගොඩක් ස්තුතියි ඈ..

  23. ලිඛිත තැන ලිඛිතව වගේම කතන භාශාවත් ගානට බැලන්ස් කරලා තියෙන්නේ. ඒක තමයි වෙන්න ඔන්න. මොකද මේක හාස්‍යය උත්පාදිත චිත්‍රපටයක්. ඒක නිසා එවගේ Film එක්ක දෙබස් හසුරුවන කුට මේවගේ වෙන එක සමාන්‍යයයි. මං දකින වදිහට නම් සබ ගානට මැචින් ❤️ ඉදිරි ගමනට සුභ පතනවා !

  24. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ❤️

  25. Thanks Brother…😍😎😍

  26. THE TERMINAL LIST tv series ekata sub denna.

  27. Pradeep Kumara

    niyamami sagoo

  28. thanks brother for your sub…keep it up..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login