The title of the page
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
6.1
71
85

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles | “හොල්මන් වලව්ව” | සිංහල උපසිරැසි සමඟ

(Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles) (Bhool Bhulaiyaa 2 (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා…!!!

ඔන්න අදත් මං ඉන්දියාවේ Box office වාර්තා අතරට ගිය හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස අරගෙන ආවා. නමින් Bhool Bhulaiyaa 2. ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවා නම්,

Release Date – May 20,2022

IMDb – 6.2/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

Directed By – Anees Bazmee

Witten By – Akash Kaushik

Produced By – Bhushan Kumar, Murad Khetani, Krishan kumar and Anjum Khetani

ඉතින් මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 65ක් වියදම් වූ අතර මේ ෆිල්ම් එකේ ආදායම් මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 261.43ක් වෙනවා.

ඉතින් මේ ෆිල්ම් එක ආදායම් වාර්තා අතරට යන්න හේතු වුන කරුණු අතරින් විශේෂ වන්නේ මේ ෆිල්ම් එකේ තියෙන Re create songs. එනම්,

  • 2007 වර්ෂයේ තිරගත වුන Bhool Bhulaiyaa 1 ෆිල්ම් එකේ “Mere Dholna” song එක නැවතත් Re created කරලා Bhool Bhulaiyaa 2 එකේදී ද දාලා දාලා තියෙනවා.

                    Bhool Bhulaiyaa 1 එකේ දී “Mere Dholna” ගායනා කළේ Shreya Ghoshal සහ M.G.Sreekumar යන ගායකයන්‍ය. නමුත් Bhool Bhulaiyaa 2 එකේදී “Mere Dholna” ගායනා කරන්නේ Shreya Ghoshal සහ Arjit Singh යන ගායකයන් විසින්‍ය.

  • තවද Bhool Bhulaiyaa title song නැත්නම් “Hare raam Hare Krishnaa Hare Raam” song එක ද Bhool Bhulaiyaa 2 එකේදී Re create කර තිබෙනවා.

 Bhool Bhulaiyaa 1 එකේ දී “Hare raam Hare Krishnaa Hare Raam” ගායනා කරන ලද්දේ Neeraj Shidhar විසින්‍ය. නමුත් Bhool Bhulaiyaa 2 එකේ දී එම සිංදුව ගායනා කරන ලද්දේ ද ඔහු විසින්මය. මීට අමතරව මෙම song එක Commando 2 ෆිල්ම් එකේද Armaan Malik, Rithika සහ Raftaar යන ගායික ගායිකාවන් ගායනා කර තිබෙනවා.

ඉතින් Bhool Bhulaiyaa 2 ෆිල්ම් එකේ නළු/ නිළියන් ලෙස,

  • Kartik Aaryan – රුහාන් රන්ධාවා ලෙසත්,
  • Kiara Advani – රීත් තාකූර් ලෙසත්,
  • Tabu – අංජුලිකා සහ මංජුලිකා ලෙසත්,
  • Amar Upadhyay – කුන්වර් තාකූර් ලෙසත්,
  • Rajpal Yadav – පොඩි පණ්ඩිත් ලෙසත්,
  • Sanjay Mishra – ලොකු පණ්ඩිත් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියාගෙන යන්නම්…

            රුහාන්ට අහම්බෙන් එක ගැහැණු ළමයෙක් හමු වෙනවා. ඇය නමින් රීත් ය. ඒ අනුව කතා බහකින් පසුව දෙදෙනාම දැන ගන්නවා එකම බස් එකක එකම නගරයක් හරහා ගමන් කරන බව. එමෙන්ම මේ අතර වාරයේ ඔහුන් දෙදෙනා එක් සංගීත උස්සවයකට සගභාගී වී නැවත තමන් යන බස් එක අල්ලා ගැනීම සඳහා බස් නැවතුම් පොළට යනවා  එහිදී ඔහුන් දෙදෙනාට ආරංචි වෙනවා තමන් යන්න හිටිය බස් එක ප්‍රපාතයකට වැටී එහි සිටි මඟීන් ඇතුළු සියලු දෙනා මිය ගිහින් බව. මේ බව රීත්ගෙ පවුලේ අයට ආරංචි වෙනවා ඔවුන් ද සිතන්නේ රීත් එම බස් එකේ නැග එන විට ප්‍රපාතයකට වැටුන නිසා මිය යන්න ඇති බවයි. ඉතින් රීත් තමන් ජීවතුන් අතර ඉන්නා බව තමන්ගෙ නංගිට කියන්න යන අවස්ථාවේ දී ඇය දැන ගන්නවා තමන් කසාද බඳින්න ඉන්න සාගර් නම් කොල්ලා තමන්ගේ නංගිට කැමති බව.

             මේ නිසා ඇය රුහාන් සමඟ එකතු වී ඔවුන්ගේ විවාහය සිදු කර දීමට එක උපායක් යොදවනවා.

ඉතින් මේ උපාය මොකද්ද?

රීත්ගේ පවුලේ අය සිට පැරණි වලව්වේ, අවුරුදු 18කට පෙර සිදු වූ අභිරහස් සිදු වීම කුමක්ද?

ඉතින් මේ අභිරහස දැන ගන්න Bhool Bhulaiyaa 2 බලන්න…

එහෙනම් අපි ආයෙත් රසවත් ෆිල්ම් එකක සිංහල උපසිරසකින් හමුවෙමු…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

9 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks Atithi Devo Bhava (2022) movie ekatath sub dennako 👍👍👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Anek (2022)

  3. Sub eka supiriyata thiyenawa. film eka supiri

  4. sub ekata thanks sahodari
    ashoka vanamlo arjuna kalyanam mekatath sub demukoooooooo
    jaya

  5. Dahami dharmamali
    Cineru Family Member

    Thank you…

  6. Sugala Deshani

    Thank you…

  7. Sasanka Virajith

    Thank you for the sub !

  8. thanks………..

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login