The title of the page
4.8
89

Manchi Rojulochaie (2021) Sinhala Subtitles | “සුබ දවසක් උදා වුණා” | සිංහල උපසිරැසි සමඟ

(Manchi Rojulochaie (2021) Sinhala Subtitles) (Manchi Rojulochaie  Sinhala Subtitle) (Manchi Rojulochaie 2021 Sinhala Subtitle)

Manchi Rojulochaie | සුබ දවසක් උදා වුණා

Telugu | 2021

IMDb 4.8/10

Romance | Comedy 

2 hrs 19 mins

“හිත තමා මනුස්සයෙක්ගේ ප්‍රභලම අවිය” හිත දුර්වල වෙනවා කියන්නෙ මනුස්සයෙක් නැත්තටම නැති කරන්න පුලුවන්. හිත ශක්තිමත් නම් ඕනෙම දෙයක් සරලව විසදා ගන්න පුලුවන්. කායික වගේම මානසිකවද ශක්තිමත් පුද්ගලයන් හැමදාම ශක්තිමත් ව ඕනෙම ප්‍රශ්නයක් හමුවේ නොසැලී එඩිතරව මුහුණ දෙනවා. 

ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි ගෙනාවා..Manchi Rojulochaie කියන්නෙ 2021 නොවැම්බර් 4 වනිදා තිරගත වූ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන රංගනය  Santosh Sobhan, Mehreen Pirzada වෙනවා. අධ්‍යක්ෂ හා රචනය Maruthi වෙනවා. ගීත 5ක් ද ඇතුලත් වෙනවා. 

කතාව ගැන කෙටියෙන් කිව්වොත්,  සන්තු හා පද්දු කියන්නෙ තරුණ පෙම්වතුන් යුවලක්. දෙදෙනාගේ මේ සම්බන්දෙට පද්දුගෙ පියා බොහෝ සේ අකමැති වෙනවා. පද්දුගේ පියාගේ යාලුවන් සේ සිටින කීප දෙනෙක් එකතු වෙලා පද්දුගෙ පියාගේ ඔලුවට දුව ගැන වගේම එක එක දේවල් ඔලුවට දාලා සම්පූර්ණයෙන් ම මේ මනුස්සයව වෙනස් කරනවා.. මානසිකව පීඩනයක් ගෙන දීලා හිත  සම්පූර්ණයෙන් ම වෙනම පැත්තකට හරවනවා. මෙලෙස මානසිකව ඇද වැටෙන පද්දුගෙ පියාට අවසානයේ පිලිසරණක් වෙන්නෙ සන්තු විතරයි. ඒ කියන්නෙ පද්දුගෙ පෙම්වතා. මෙලෙස මානසිකව හා කායිකව දුර්වල වූ මේ මිනිසා සුවපත් කරමින් යතා තත්වයට ගෙන එන්න පද්දු සෑහෙන්න මහන්සි වෙනවා. ඒ කොහොමද කියලා බලන්න කතාව සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා.. 

Manchi Rojulochaie හි ප්‍රදාන රංගනයට අමතරව සෙසු නළු නිළි පිරිස මෙසේ වේ…

✤ Ajay Ghosh

✤ Vennela Kishore 

✤ Srinivasa Reddy 

✤ Srinivas 

✤ Harsha Chemudu 

✤ Saptagiri 

✤ Rajitha 

✤ Praveen 

✤ Satyam Rajesh

ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා.  ගීත වලටද සිංහල උපසිරැසි ලබා දුන්නා. මෙම චිත්‍රපටය කෝටී 8 ක ආදායමක් ලබන්න සමත් වුණා. රොමෑන්ටික් කොමඩි කැටගරියට තමා මෙම චිත්‍රපටය ඇතුලත් වෙන්නෙ. ලොකූ කතාවක් නැති වුණාට සමාජයට පනිවිඩයක් දෙන චිත්‍රපටක්. කොරෝනා සමයේ සමාජය හැසිරුණ ආකාරය නැවත සිහි කැදවීමක් වෙනවා. කොරෝනා වෛරසය මනුස්සයෙන්ට ගෙනාපු වද හිංසා ගැන ද ආයේ ආයේ මෙහි සිහි කැදවීමක් කරනවා.

කෙසේ හෝ බලන්න වටින කතාවක්. ඔක්කොටම බලන්න කියලා ආරාධනා කරනවා. සිංහල උපසිරැසිය පහතින් අරන් බලන්න.. තවත් අලුත් චිත්‍රපටයකින් හමු වෙන්නම්… 

ස්තූතියි !! 

සිනෙරූ වෙනුවෙන් මම,

✍🏻 නිත්‍යා රූපසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

10 comments

  1. film eki sub ekai 2k dala tiyenne
    Movie Link – Romba Nalla Naal (2022)
    Sub – Manchi Rojulochaie (2022)

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thank youuuuuuuuuuuuuuuuuuuuuu

  4. Madushan Priyankara
    Cineru Family Member

    TNX SUB EKATA

  5. Thasitha Nilanka
    Cineru_users

    atithi devo bhava Me movie ekatath sub dennako

  6. Meka download karanne kohomada

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න..

  7. How to download film

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN use කරනවනම් Off කරලා සයිට් එකට එන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login