The title of the page
8.6
84
94

Obi-Wan Kenobi (2022) E06 (END) Sinhala Subtitles | “අවසන් සටන” | සිංහල උපසිරැසි සමඟ

Obi Wan – Kenobi කියන්නේ කවුද කියලා star wars ෆැන්ලට හදුන්වල දෙන්න ඕනෙ නැහැනෙ මුලින්ම Obi Wanව අපිට හම්බවෙන්නේ Star Wars 1977 ෆිල්ම් එකෙන්

මේ සිරීස් එක Obi ගේ ඔර්ජින් ස්ටොරියනේ  මේ එපිසොඩ් එක ආවෙ ජුනි 22 වෙනිදා මේක එනකම් ගොඩක් අය බලාගෙන හිටියේ කියලා දන්නවා එහෙමනම් අවසන් එපිසොඩ් එක බලන්න කියලා හැමොටම ආරාධනා කරනව

මේක තමයි මගේ 20 වෙනි සබ් ටයිටල් එක ඇත්තටම මාර සතුටුයි සිනෙරු පවුල එක එකතු වෙන්න ලැබුන එක හැමොටම thank you හැමදාම කමෙන්ට් කරන නොකරන හැමොටම ඒවගේම සිනෙරු පවුලේ හැමොටම

එහෙනම්
ඉතින් හැමදාම වගෙ කියන්නේ
කමෙන්ට් එකක් දාන්න ඕනෙ නම්
බනින්න කියලා තමයි 🙏🙏🙏 එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙමු ✨✨✨

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

5 comments

  1. sub ekta thnx bro ❤️

  2. thanks for sub

  3. Thanks මචො

  4. thanks godak kollooooooooooooo

  5. සිංහල උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login