The title of the page
9.2

3 Scenes of His Love Story (2018) Sinhala Subtitles | “ඔහුගේ ආදර කතාවේ ස්ංධිස්තානයන් තුනක්” | සිංහල උපසිරැසි සමඟ

(3 Scenes of His Love Story (2018) Sinhala Subtitles) (3 Scenes of His Love Story Sinhala Subtitle) (3 Scenes of His Love Story 2018 Sinhala Subtitle)

 

කොහොමද කට්ටියට ඔන්න ඉතිං සෑහෙන කාලෙකට පස්සේ සබ් එකක් අරගෙන ආවා , හැබැයි ඉතිං මේක ශෝට් ෆිල්ම් එකක් ඊයෙ එෆ් බී වෝල් එකේ උඩට පහලට යනකොට දැකපු ස්ටේටස් එකක් නිසා හිතුනා මේකේ සම්පූර්න කතාවෙම සබ් එක ගහන්න ඕනා කියලා ඉතිං ඔන්න ඔය විදිහට තමා මේ සබ් එක කරන්න මට අදහස ආවේ…

3 Scenes of his Love Story - Tamil Pilot Film Trailer | Ashwin | Pavithra Lakshmi | Madan - YouTube

2018 වසරේ Galatta ප්‍රිමියර් ඔස්සේ නිකුත් උන මේ කෙටි කතාව IMDb RATING තුල 9.2 / 10 අගයක් හිමිකරගන්නත් යූටියුබ් වීව්ස් මිලියන 9 ක් පන්නන්නත් සමත් වෙලා තියෙනවා.. විනාඩි 30 ක් වගේ පුංචි කාලයක් තුල ගෙවෙන මේ කෙටි කතාව පාදක වන්නේ හරිම ලස්සන ආදර කතාවකටයි..

යන නලු නිලියන් විසින් රංගනයෙන් දායක වන මෙය දමිල බසින් හැඩ වෙලා තියෙනවා..

එහෙනම් තවත් දවසක හමුවෙමු එතෙක් හැමෝටම

නිදුක් නීරෝගී සුභම සුභ දවසක් වේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login