The title of the page
Adbhutham (2021) Sinhala Subtitles
Adbhutham (2021) Sinhala Subtitles
7.5
78

Adbhutham (2021) Sinhala Subtitles | ” අද්භුතයි ” | සිංහල උපසිරැසි සමඟ

(Adbhutham (2021) Sinhala Subtitles) (Adbhutham (2021) Sinhala Subs)

කොහොමද යාළුවනේ ඉතිං.. ඔන්න අපි දෙන්නා නැවත සැරයක් සිංහල උපසිරැසි ගැන්විමක් අරගෙන ඔගොල්ලො හමුවට පැමිණියා… ඉතිං මෙ මමයි ශේන් කෙවිනුයි එකතු වෙලා කරපු 6 වෙනි උපසිරැසි ගැන්විම…

ඉතිං අපි මෙවර සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට සදහා පෙළබුණේ තෙලිගු චිත්රපටයක් ඉතිං අපි වැඩි කථාබහක් නැතුව ඒකේ ලිපිය පැත්තට යමු….

පැය 2 විනාඩි 22 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් අත්භුත කතාවක් තමයි මේක. 7.5 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්රපටය Action / Family / Romance කාණ්ඩයට Romance / Fantasy Sci Fic කාණ්ඩ ඔක්කෝටම අයත් තෙළිඟු චිත්රපටයක්. Teja Sajja හා Shivani Rajasekar මේ චිත්රපටයේ ප්රධාන චරිත නිරූපනය කරන අතර චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Mallik Ram විසින්.

කතාව ගැන කිව්වොත් අමුතු කාලගුණයක් තියෙන දවසක වෙන්නෙලයි සූර්යයි කියන දෙන්නා සිය දවි නසා ගන්න තමයි සැලසුම් කරන්නේ. මේ දෙන්නා දෙන්නට දෙන්නා අදුරන්නේ නැ.. ඉතිං මේ අතරේ සූර්යා මැරෙන්න යනවා කියලා එයාගේ නම්බරේටම මැසේජ් එකක් ⁣සෙන්ඩ් කර ගන්නවා. මේ මැසේජ් එක හැබැයි යන්නේ. වෙන්නෙලාට… ඔයාලා හිතනවා ඇති ඒ මොකක්ද වුනේ කියලා… දෙන්නෙක්ට එකම නම්බරේ තියෙන්න පුළුවන්ද……? අන්න ඒක තමයි මේ Film එකේ තියෙන ( අත්භූත ) ගතිය මොකක්ද කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න….

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. ලිපි සැකසුම : ශේන් කෙවින් (SK)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Anek (2022)

  3. Maru thanks cineru and shen & Kevin

  4. බොහොම ස්තුතියි

  5. මන් බලපු සුපිරිම සුපිරි ෆිල්ම් එකක් , මට ලකුනු දෙන්න හම්බුනොත් මන් ලකුනු 9/10න් කතාව හිතනවටත් වඩා ලස්සනයි ,ඔනි කෙනෙක් ට බලන්න පුලුවන් ඩෙටා ගියාට පඩු වෙන්නෙ nethi ෆිල්ම් එකක්,මේ වගේ අර දොරකින් කොල්ලායි කෙල්ලයි එකම ගෙදරක කාලතරනය කරලා ඉන්න ෆිල්ම් එකක් තියෙන්ව නෙද,පුලුව්න් න්ම් එකත් හොයල දාන්න,

  6. thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login