The title of the page
shooting stars S01 sinhala sub
92

Sh**ting Stars (2022) E10 Sinhala Subtitles | “ ශුටින් ස්ටාර්ස්..” | සිංහල උපසිරැසි සමඟ

 

Information – විස්තර

Native Title: 별똥별

Drama: Sh**ting Stars

Country: South Korea

Episodes: 16

Aired: Apr 22, 2022 – Jun 11, 2022

Aired On: Friday, Saturday

Original Network: tvN

Duration: 60 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: Star Fall , Shooting Stars , Byeolddongbyeol , Byeolttongbyeol , Shitting Stars , Shooting Star

Director: Lee Soo Hyun

Screenwriter: Choi Young Woo

Genres: Comedy, Romance, Drama

Tags: Famous Male Lead, Entertainment Industry, Celebrity, Love/Hate Relationship, Bickering Couple, Multiple Mains, Enemies To Lovers (Vote or add tags)

 

කාස්ට් – Cast
 Kim Young Dae | Gong Tae Sung – ගොං ටේ සන්ග්

 

ඔහු මීට පෙර “What to Do with You” | “It’s Okay to Be Sensitive” | “About Youth” | “To My Beautiful Woo Ri” | “Extraordinary You”| ” Cheat On Me, If You Can” සහ “The Penthouse” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Lee Sung Kyung | Oh Han Byul – ඔහ් හන් බියොල්

 

ඇය මීට පෙර “Flower of the Queen” | “Cheese in the Trap” | “Doctors” | “Weightlifting Fairy Kim Bok Joo” | “About Time” සහ” Dr. Romantic 2″ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය 

ඉතින් කොහමද ලමයි ඔන්න මම අලුත් කතාවක් අරගෙන ආවා, පරණ කතාවල සබ් ටිකත් ඉක්මනටම දෙන්නම් හොදද… ඉතින් මේ කතාවේ නම් තමයි Sh★★ting Stars – ශුටින් ස්ටාර්ස් මේ කතා මාලාව හැම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා 22:40 (KST) ට විකාශය වෙනවා… 

 

 

ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් කලා ලෝකයේ ඉන්න, නළු නිළියෝ ඒ නළු නිළියෝ ගැන හොයලා බලන සේවකයෝ ගැන තමයි මේ කතාව ගෙතෙන්නේ.

 මේ ප්‍රධාන නිළිය තමයි අපේ බොක් ජු කෙල්ල (Lee Sung-Kyung) ඇය Oh Han-Byeol – ඔහ් හන් බියොල් කියන චරිතයට පණ පොවනවා. හැමෝටම Weightlifting Fairy Kim Bok Joo මතක ඇතිනේ, ඇය මම පෞද්ගලිකව ආස නිළියක්… මේ කතා මාලාවේ ඇය කළමනාකරණ සමාගමක PR කණ්ඩායමේ ප්‍රධානියා… ඇයට දෙයක් කතා කරන්න වගේම ඔනේම කරදරයකට මුණ දෙන්න පුළුවන් දක්ශකමක් තියනවා.

 ඉතින් මේ කතා මාලාවේ ප්‍රධාන නළුවා තමයි (Kim Young-dae), ඔහුත් Extraordinary You එකේ ඔහ් නම් ජුගේ චරිතය රගපාලා ගොඩක් ජනප්‍රිය වුනා… ඔහු මේ කතා මාලාවේ ගොං ටේ සන්ග් කියන චරිතයට පණ පොවනවා. ගො ටේ සන්ග් කියන්නෙ හන් බියොල් වැඩ කරන කළමනාකරණ සමාගමේ ඉහළම නළුවා, එයාගේ කාරුණික, විනීත ප්‍රතිරූපය නිසා මිනිස්සු ගොඩක් ඔහුට ආදරේ කරනවා… එත් ඔහු හන් බියොල් එක්ක ඉන්නකොට වෙනමම කෙනෙක්… නපුරු, තරහා යන හැමදේටම හන් බියොල්ට බනින කරදර කරන කෙනෙක්, ඉතින් ඇයි මෙයා අපේ හන් බියොල්ට එක්ක  මෙච්චර තරහා කියලා අපි කතාව බලලාම දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

3 comments

  1. Thank You…

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login