ඉනුෂ සුදන්ගම

Doukyusei (2016) Sinhala Subtitles | “ප්‍රේමාන්විතයෝ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Doukyusei (2016) Sinhala Subtitles) doukyuusei /classmates (2016) වසරේ ජපානේ තිරගත කරන ලද anime චිත්‍රපටයක්. පැය 1 ක කාලයකින් යුක්ත වෙන මෙම සිනමාපටය IMDB අගය  10 යෙන් 7.7 ලබාගෙන තියෙනවා මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව. මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන …

Read More »

Let Me Eat Your Pancreas (2017) Sinhala Subtitles | “සකුරා මල පරව ගියා” | සිංහල උපසිරැසි සමඟ

Let Me Eat Your Pancreas (2017) Sinhala Subtitles

හායි යාලුවනේ…. ඔන්න මගෙ 8 වන උපැසිරැසි ගැන්විමත් අරගෙන මම ආවා Let Me Eat Your Pancrea කියන්නේ 2017 වසරෙ තිරගත ඌ රොමැන්ටික් ඩ්‍රාමා ටයිප් එකට වැටෙන ජපන් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක ඇත්තටම ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අදාරකරගෙන තමයි I Want to Eat Your Pancreas (2018) කියන ඇනිමෙ චිත්‍රපටය …

Read More »

Panda! Go Panda! (1972) Sinhala Subtitles | “මීමීගේ පැන්ඩා” | සිංහල උපසිරැසි සමඟ

Panda! Go Panda! (1992) Sinhala Subtitles

(Panda! Go Panda! (1992) Sinhala Subtitle) (Panda! Go Panda! (1992) Sinhala Sub) 70 දශයක යනු මුලු මහත් ලෝකයේම කලානිර්මාණ වල ස්වර්ණයමය වසරක් උනා.විශේෂයෙන්ම සිනමාකර්මාන්තය ජනයා අතර වැඩි වශයෙන් බැබලිමට ලක් ඌ කාලවකවානුවක් උනා.මෙ බලපෑම ජපානසිනමාවටත් එලේසම බලපෑවා. 70 දශකයේ දි ලොකයේ කිසිම රටක ඇනිමෙෂන් නිර්මාණවලට ලොකු උනන්දුවක් නොදැක්කුවා නමුත් ජපාන …

Read More »

Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | වේදිකාවෙන් තිරයට | සිංහල උපසිරැසි සමඟ

Kanakam Kaamini Kalaham (2021) Sinhala Sub

(K K K (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Subtitles) kanakam kaamini kalaham කියන්නේ මිට මාස 3 විතර කලින් ( නොවැම්බර් 12) ඩිස්නි + ඔස්සෙ ආපු සම්මානනිය මලයාලම් නළු නිවින් පොලි ගෙ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩ උන අලුත්ම චිත්‍රපටිය වෙනවා. මෙ ෆිල්ම් …

Read More »

Kaadhal Kondein (2003) Sinhala Subtitle | ” ආලයෙන් බැඳුනෙමි ” | සිංහල උපසිරැසි සමඟ

kaadhal kondein කියන්නේ 2003 වසරෙ දමිළ චිත්‍රපට කර්මාන්තය ඇතුලේ බිහිඋන තවත් එක් විශිෂ්ඨ චිත්‍රපටයක්.මෙය තිරගත කර අවුරුදු 20 කට ආසන්න කාලයක් ගත ඌනත් තවම එහි රසය එලේසමයි. Kaadhal Kondein තනිකරම පාහේ youth එක සදහා බිහි වු චිත්‍රපටයක්.youth එක සදහා බිහිඋනද මෙම සිතුමැවියෙ ගුණාත්මක භාවය නම් උපරිමයි. අධයක්ෂණය ,නලුවන්ගේ රංගනය,තිරපිටපත කලා …

Read More »

Tamako Love Story (2014) Sinhala Subtitles | “යාළු මොචීගේ ආදරය ..” | සිංහල උපසිරැසි සමඟ

Tamako Love Story (2014) Sinhala Subtitles

(Tamako Love Story (2014) Sinhala Subtitles) (Tamako Love Story (2014) Sinhala Sub) Tamako love story කියන්නේ  2014 වසරේදි ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌. මෙ චිත්‍රපටය ආදරණිය චිත්‍රපටි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ . පැය 1 යි විනාඩි 24 පුරා දිවයන මෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ  Naoko Yamanda විසින්. IMDB  …

Read More »

Karakai Jouzu no Takagi-san (2018) Complete Season 01 Sinhala Subtitles | “යහලු යෙහෙළි විහිළු තහලු” | සිංහල උපසිරැසි සමඟ

Karakai jouzu no takagi-san කියන්නේ  2018 වසරේ නිකුත් වුණු විනෝදකාමි ජපන් ඇනිමේ සිරිස් එකක්. යහලුවෙකු සහා යෙහෙළියක අතරේ ඇතිවෙන ගැටුමක් තමයි තියෙන්නේ,  ( rom-com)  ඛාන්ඩයට ඇතුලත් වගේම එපි 12 තියෙනවා පලවෙනි සීසන් එකෙ . IMDB  8/10 වැඩි අගයන්ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කාතාවට මේක කරන්න පටන් ගත්තේ  මමයි   Yohan madusanka …

Read More »

Dreams (2004) Sinhala Subtitles | “සිහින ආශාවේ පෙරලෙන පිටු” | සිංහල උපසිරැසි සමඟ

Dreams (2004) Sinhala Sub

(Dreams (2004) Sinhala Subtitles) (Dreams (2004) Sinhala Sub) වර්තමාන දමිළ සිනමාවෙ තරුණ සුපිරි තාරකාව යන ප්‍රේක්ෂක විරුධාවලියෙන් හදුන්වන නලුවෙකු වන Dhanush kraja ගෙ සිනමා දිවියෙ හතර වෙනි  චිත්‍රපටය Dremes චිත්‍රපටයට තමයි මන් අද සිංහල උපසිරසි අරගෙන ආවේ මේ චිත්‍රපටයට ESUB තිබුනේ නැති නිසා මට ලයින් හදාගෙන තමයි උපසිරැසිය කරන්න උනේ …

Read More »