The title of the page
Dreams (2004) Sinhala Sub
Dreams (2004) Sinhala Sub
5.8
66

Dreams (2004) Sinhala Subtitles | “සිහින ආශාවේ පෙරලෙන පිටු” | සිංහල උපසිරැසි සමඟ

(Dreams (2004) Sinhala Subtitles) (Dreams (2004) Sinhala Sub)

වර්තමාන දමිළ සිනමාවෙ තරුණ සුපිරි තාරකාව යන ප්‍රේක්ෂක විරුධාවලියෙන් හදුන්වන නලුවෙකු වන Dhanush kraja ගෙ සිනමා දිවියෙ හතර වෙනි  චිත්‍රපටය Dremes චිත්‍රපටයට තමයි මන් අද සිංහල උපසිරසි අරගෙන ආවේ

මේ චිත්‍රපටයට ESUB තිබුනේ නැති නිසා මට ලයින් හදාගෙන තමයි උපසිරැසිය කරන්න උනේ Dremes කියන්නේ තරුණ ප්‍රජාව අතින් සිදුවන වැරැදි පෙන්වාදෙන චිත්‍රපටයක්.  චිත්‍රපටය තුල පසුබිමේ වාදනය සංගිත තනු ,Dhanush ,Diya,pural yadew ගේ රංගනය,කැමරාකරණය ,සංස්කරණය සිත් ඇදගන්නා සුලුයි

Dreams 2004 වසරේ නොවැම්බර් මස තිරගත කරන චිත්‍රපට වගේම  බොක්ස්ඔෆිස් වර්තාතබන ලද චිත්‍රපටයක්. IMDB  5.8/10 සහා ගුගල් සර්ච් වල  67% ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා

චිත්‍රපටයේ කතාව ගැන පෑවසුවහොත්

ශක්ති යනු කොලේජ් සිසුවෙක්,  එයා යාලුවන්ට හොද යාළුවක් වගේම රස්තියාදුගැහුවත් හිත හොද කොල්ලෙක්  . ගොඩක් වෙලාවට කරන්නේ සෙල්ලන් කරන එක තමයි  .එයාගේ  සෙල්ලන් ජිවිතයට අහම්බෙන් මෙන් “චාරු” මල් වැස්සක් වගේ එන චාරු  චාම් ලැජ්ජ බයට හැදූනු හැගිම්බර ගැහැණු ළමයෙකි. එත් එයාලගේ  දෙදෙනාගේම හිනා  වනසමින් ශක්ති අතින් ලොකු වැරද්දක් වෙනවා

“අශාවට සිමා නොවි තම සිහින අනාගත සිහින පසු පස හබායන්න”

මේ චිත්‍රපටයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය එක . එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න, තත් උපසිරසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. 🎀පළවෙනි උපසිරැසියට සුභ පැතුම්🎀

  2. ඉනුෂ සුදන්ගම thank bro sinhala sube ekata [bajarangi 2 2021 kannada] film ekatath sinhala sube danna digatama vade karamu jayawewa .

  3. Bohoma sthuthi,,,thawath me wage films denna,,,

  4. Udaya saman
    Cineru Family Member

    මාත් සබ් එකක් කරන්නම හිතන් හිටපු ..එළ බෙුා් ිිනියමයිසබ් එක දුන්නට..ඒ වගේම පලවෙන් එකටත්

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  6. Danushge sub nti twa ewa tynawa.dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login