The title of the page
7.7
88

Karakai Jouzu no Takagi-san (2018) Complete Season 01 Sinhala Subtitles | “යහලු යෙහෙළි විහිළු තහලු” | සිංහල උපසිරැසි සමඟ

Karakai jouzu no takagi-san කියන්නේ  2018 වසරේ නිකුත් වුණු විනෝදකාමි ජපන් ඇනිමේ සිරිස් එකක්. යහලුවෙකු සහා යෙහෙළියක අතරේ ඇතිවෙන ගැටුමක් තමයි තියෙන්නේ,

 ( rom-com)  ඛාන්ඩයට ඇතුලත් වගේම එපි 12 තියෙනවා පලවෙනි සීසන් එකෙ . IMDB  8/10 වැඩි අගයන්ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කාතාවට

මේක කරන්න පටන් ගත්තේ  මමයි   Yohan madusanka එකතු වෙලා ටික දවසක් යනකොට අපිට පුළුවන් උනා මේ කතාව ඉවර කරගන්න , උපසිරැසියේ වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලාත් ඉල්ලනවා

කතාව ගැන පොඩියට කිවුවොත්

නිෂිකතා , ටකගි කියනේ යහලුවන් 2 දෙන්නක් . නිෂිකතා සහා ටකගි එකිනෙකාට  විහිලු සහා තහලු කරගෙන කවුද දින්නේ කියලා බලනවා , කතාව ගැටුම්කාරි ගතියක් ආවත් හොද විදිහට ඉවර වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

10 comments

  1. Tankz machn තව anime වලට සබ් දෙන්න❤️

  2. THANKS saho…….
    ඒ වගේම SNOWDROP කොරියන් ඩ්‍රාමා එකේත් සබ් දෙන්න plz….

  3. ගොඩාක් ස්තුතියි නියම වැඩක් .

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  5. season 2 ත් ඕනෙ තෑන්ක්ස් සබ් එකට

  6. Sub එකට ජය.season 2 එකටත් sub කරල දාන්න.☺️

  7. season 2 ekat ikmanatama one saho

  8. meke season2 ekath denawako

  9. Ade 2 eka denne nadda bng itim

  10. ade thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login