7.7
88

Karakai Jouzu no Takagi-san (2018) Complete Season 01 Sinhala Subtitles | “යහලු යෙහෙළි විහිළු තහලු” | සිංහල උපසිරැසි සමඟ

Karakai jouzu no takagi-san කියන්නේ  2018 වසරේ නිකුත් වුණු විනෝදකාමි ජපන් ඇනිමේ සිරිස් එකක්. යහලුවෙකු සහා යෙහෙළියක අතරේ ඇතිවෙන ගැටුමක් තමයි තියෙන්නේ,

 ( rom-com)  ඛාන්ඩයට ඇතුලත් වගේම එපි 12 තියෙනවා පලවෙනි සීසන් එකෙ . IMDB  8/10 වැඩි අගයන්ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කාතාවට

මේක කරන්න පටන් ගත්තේ  මමයි   Yohan madusanka එකතු වෙලා ටික දවසක් යනකොට අපිට පුළුවන් උනා මේ කතාව ඉවර කරගන්න , උපසිරැසියේ වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලාත් ඉල්ලනවා

කතාව ගැන පොඩියට කිවුවොත්

නිෂිකතා , ටකගි කියනේ යහලුවන් 2 දෙන්නක් . නිෂිකතා සහා ටකගි එකිනෙකාට  විහිලු සහා තහලු කරගෙන කවුද දින්නේ කියලා බලනවා , කතාව ගැටුම්කාරි ගතියක් ආවත් හොද විදිහට ඉවර වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |171|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


6
Total Subtitles

9 comments

  1. Tankz machn තව anime වලට සබ් දෙන්න❤️

  2. THANKS saho…….
    ඒ වගේම SNOWDROP කොරියන් ඩ්‍රාමා එකේත් සබ් දෙන්න plz….

  3. ගොඩාක් ස්තුතියි නියම වැඩක් .

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  5. season 2 ත් ඕනෙ තෑන්ක්ස් සබ් එකට

  6. Sub එකට ජය.season 2 එකටත් sub කරල දාන්න.☺️

  7. season 2 ekat ikmanatama one saho

  8. meke season2 ekath denawako

  9. Ade 2 eka denne nadda bng itim

Leave a Reply

Your email address will not be published. Required fields are marked *