The title of the page
Tamako Love Story (2014) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
7.1
92

Tamako Love Story (2014) Sinhala Subtitles | “යාළු මොචීගේ ආදරය ..” | සිංහල උපසිරැසි සමඟ

(Tamako Love Story (2014) Sinhala Subtitles) (Tamako Love Story (2014) Sinhala Sub)

Tamako love story කියන්නේ  2014 වසරේදි ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌. මෙ චිත්‍රපටය ආදරණිය චිත්‍රපටි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ . පැය 1 යි විනාඩි 24 පුරා දිවයන මෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ  Naoko Yamanda විසින්. IMDB  8.0 ගන්න තරම්මේ චිත්‍රපටය සමත් වෙනවා.මේක ගැන කියනවනම් මේක තමයි මන් දැනට බලපු හොදම ෆිල්ම් එක  . මේකට සබ කලේත් ඒ නිසා

 කථාව ගැන බැලුවොත්  ටමාකෝ කියන  ගැණුළමයා ගේ ජිවිතයට සම්බන්දයෙන් සිදුවන යම් යම් සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ටමාකෝ ගේ හොදම යාළුවා මොචීසෝ එක්ක  ඇතිවෙන ආදරය ගැන බලන්න පුළුවන් 

“ඇයි ඔයා අඩන්නේ ටමාකෝ සුරංගනාවී”
“මොචීසෝ මට බැන්නා”
“ඔයා එයා කියන එව්වා වැඩිය හිතන්න එපා”
– “මොචීසෝ මොනවා උනත් ඔයාට ආදරෙයි “

 මොචීසෝ(ඕජී) ගේ ආදරය  නිසා ටමාකෝ ගේ දගකාර ජීවිතයට මොනවා වෙයිද? අඩුපාඩු තියේනම් කියන්න තව උපසිරසියකින් හම්බෙයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Last Train to Christmas (2021)
    Last Looks (2021)
    Don’t Look Up (2021)

  4. Anime series walatath sub denawanm watinawa godak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login