The title of the page
The Flintstones (1994) Sinhala Subtitles
The Flintstones (1994) Sinhala Subtitles
4.9
22
85

The Flintstones (1994) Sinhala Subtitles | “ගිරිපුර ඇත්තෝ …” | සිංහල උපසිරැසි සමඟ

(The Flintstones (1994) Sinhala Subtitles) (The Flintstones (1994) Sinhala Sub)

කොහොමද ඉතිං යාළුවනේ…

ඉතිං මෙ ෆිල්ම් එකට මාස 4 අධික කාලයක් තිස්සේ උපසිරැසි ගොනුව නිර්මාණය කරන ගමනුයි ඉදියේ ඉගැනිම් වැඩත් එක්ක නිර්මාණය කිරිමට කල් ගත උනත් අවසානේ මෙ චිත්රපටයේ උපසිරැසි ගැන්විමත් ඔබ හමුවට රැගෙන ඒමට මට හැකි වුණා..

ඉතිං අපි යමු අපේ චිත්රපටයේ ලිපිය පැත්තට… the flintstones (1994 )

♪ යබ්බ දබ්බ ඩු…♪
♪ ෆ්ලින්ගල් ෆ්ලින්ගල හමුවන්න…♪
♪ උන් නුතන ගල් යුගයේ පවුලක්…♪
♪ බෙඩ්රොක් නගරයේ සිටිනා…♪
♪ එවුන් ඉතිහාසයේ එක පිටුවක්…♪
♪ යමු ඒ පවුල ගිය පාරේ…♪
♪ ආචාරශීලී ෆ්රෙඩ්ගේ අඩි දෙකේන්…♪
♪ නුඹ ෆ්ලින්ගල් එක්ක හිදින විට…♪
♪ සමරනවා යබ්බ-දබ්බ ඩූ විනොද සමය… යබ්බ-දබ්බ ඩූ විනොද සමය…♪

සිරස ටීවී ආයතනය ඔස්සේ විකාශනය වුණ “ගිරිපුර ඇත්තෝ ” කාටුන් කථාන්දර මාලාව ලොකු පොඩි අප කාගෙත් හිත් ප්රියකරපු කථාංග මාලාවක්..ඉතිං ඒහි live action එකම චිත්රපටය තමයි the flintstones (1994) කියන්නේ…

ගොඩක් පරණ එකක වුණත් ඒත් ඒ ගල් යුගයේ ලෝකය ඒ විදිහටම නිර්මාණය කරලා තියෙන හැටි අගයකරන්න ඔනි…

මෙ ෆිල්ම් එක ඇතුලේ මිත්රත්වය ,ඉහල පෙලේ පුටු උඩ සිටින ලොක්කන්ගේ වංචා දුෂණ,ඒ වගේම ඉහල පන්ති වලින් පහල පංතිවල කම්කරු ශ්රම සුරා කැම් හාස්යජනක අයුරුන් ගෙන හැරපා තියෙනවා…

එහෙනම් මම ඔයිට වඩා මෙ චිත්රපටය ගැන ඔබට හදුන්වා දිමට යන්නෑ…ඔබලම චිත්රපටය රසවිදලා උපසිරැසියේ ගුණ අගුණ කමෙන්ට් එකක් විධිහට දාගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    සබ එන්න කලින් පන්නගෙනම බැලුවා 😂
    ආදරෙයි ඕයි ❤
    යබ ඩබ ඩු…… 🍺🍺🍺🍺

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Thanks bm sub ekata

    Tsuki ga kirei eketh itjuru sub tika diyanko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login