The title of the page
She (2022) S02E02 Sinhala Subtitles
She (2022) S02E02 Sinhala Subtitles
5.5

She (2022) S02E02 Sinhala Subtitles | “ මත්ද්‍රව්‍ය ජාලයේ සුලමුල සොයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

අවවාදයයි!

මේ වෙබ් සීරියස් එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.. ඇයි කියනවා නම් මේකේ ඇතුලත් දර්ශන ඒ වගේම මේකේ භාෂාව නිසා.. මම මේක අමුවෙන්ම සබ් එක කරලා තියෙන්නේ ඒ නිසා තනියෙන් බලන එක වඩාත් හොඳයි!!

හරි ඔන්න ඉතින් මේ ඔයාලට අරගෙන ආවේ “She Season  2” ඔයාලා “Season 1” බලලා ඇති කියලා මම විශ්වාස කරනවා එහෙම බලලා නැත්තන් අපේ සයිට් එකේ තියෙනවා “She Season  1” කියලා ඒකත් බලලම මේක බලන්න මේ වෙබ් සීරියස් එකේ කොටස් 7යි තියෙන්නේ

කතාව ගැන කියනවා නම් ඉතින්..

මේකේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තමයි.. ඒක පාලනය කරගෙන ඉන්න ප්‍රධානම කෙනාව හොයාගෙන ජිවිතේ පවා පරදුවට තියලා තමන්ගේ රාජකාරිය කරන පොලිස් නිලධාරිනියක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.. පලවෙනි සීසන් එක බලපු අය දන්නවා ඇතිනේ ඉතින් කතාව ගැන.. ඉතින් එහෙනම් අපි බලමු මේ සීසන් එකේ මොනවද වෙන්නේ කියලා.. 

මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ ලොකු ජාලයක් ඒක අල්ලනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයි.. අපි නොහිතන නොහිතන අය මේ ජාලයට සම්බන්ධයි.. ලංකාවේ පවා දන්න අය දන්නවා මේවට දේශපාලනය, ආරක්ෂක නිලධාරියෝ මේ වගේ හුඟක් අය හවුල්.. මේ වගේ ජාලයක් නැති කරන එක හරිම අමාරුයි..

හරි එහෙනම් මම ගියා ඔයාලම “She Season  2” බලන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

9 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks. ithuru tikata ikmanin denna

    • Secret N ( නාරා )
      Cineru Family Member

      බයවෙන්න එපා ඉක්මනට දෙනවා
      ආයේ දෙනවා කිව්වොත් දෙනවා 😍😍😍
      ඔයා නේද ඉල්ලලා තිබ්බේ 😁

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  3. “suzhal the vortex” tamil tv series 1tath sub denna පුළුවන්ද නාරා 🙂❤️‍🔥

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..d

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login