The title of the page
Super Machi Sinhala Subtitle
Super Machi Sinhala Subtitle
8.3
51

Super Machi (2022) Sinhala Subtitles | “ආදරණීය දෙහදක හමුවීම” | සිංහල උපසිරැසි සමඟ

(Super Machi (2022) Sinhala Subtitles) (Super Machi (2022) Sinhala Subtitle) (Super Machi Sinhala Subtitle) (Super Machi 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…ගොඩක් කට්ටිය ඉල්ලපු Film එක්ක උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය 2  විනාඩි 12 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක. 8.3 IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Romance / Drama / Comedy කාණ්ඩ ඔක්කෝටම අයත් තෙළිඟු චිත්‍රපටයක්. Teja Sajja හා Shivani Rajasekar මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Mallik Ram විසින්.

කතාව ගැන කිව්වොත් මීනාක්ෂි කියන්නෙ ඉහළ වැටුපක් ලබන මෘදුකාංග ඉන්ජිනේරුවරියක්. මෙයා මධ්‍යම පන්තියේ සාමාන්‍යය බාර් වල  සින්දු කියන ගායකයෙක් වෙන රාජු එක්ක ආදරයෙන් බැදෙනවා. හොඳම දේ තමා මීනාක්ෂි රාජු නොදැකත් එයාට ආදරය කරන එක. හැබැයි ඒ වගේම  අනෙක් අතට රාජු මීනාක්ෂි ගැන උනන්දුවක් දක්වන්නෑ. මීනාක්ෂිව හැමවෙලේ මග හරින එක තමයි කරන්නෙ. මෙහෙම වෙලත් මීනාක්ෂි රාජුට මේතරම් ආදරය කරන්නේ ඇයි….? රාජු මීනාක්ෂිව මෙතරම් මගහරින්නේ ඇයි….? මේ ජෝඩුව අන්තිමට කොහොම එකතු වෙන්නේ……? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..as

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login