The title of the page
Tsuki ga Kirei E04 Sinhala sub
7.8

Tsuki ga Kirei (2017) S01E05-09 Sinhala Subtitles | ”ආලයේ සොදුරු සේයා…!” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අපි මෙ පාර අවේ උපසිරැසි ලබා දෙමින් සිටි Tsuki ga Kirei ජපන් ඇනිමෙ සිරිස් එකේ 5 – 9 වෙනි එපිසොඩ් වල උපසිරැසි අරගෙන… ඉතිං සිද්ධ උන ප්රමාධ දෝසයට මම ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා…
4 වෙනි එපිසොඩ් එකට උපසිරැසි ලබා දි මාසේකට පමණ පසුවයි නැවත අපි මෙ 5 -9 දක්වා එපිසොඩ් වලට උපසිරැසි රැගෙන ඔබව හමුවන්න පැමිණියේ… ඉතිං ඔගොල්ලන්ට මතක ඇති මෙ ඇනිමෙ එක ගැන මා පෙර එපිසොඩ් වල ලිපිවලින් ඔබට පැහැදිලි කරා…

No description available.

ඒ එපිසොඩ් වල ලිපි කියවා බැලුවොත් මෙ ඈනිමෙ සිරිස් එකේ ගලාගෙන යන කථාව ගැන යම් අවබෝධයක් ඔබට ගැනිමට පුළුවන් වෙවි…

එහෙනම් අපි දෙන්නා අදට යනවා ඉදිරි කථාංගත් ඉක්මනට අරගෙන එන්න බලාපොරොත්තු ඇතුව…

No description available.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. thanks bro 🙏🏼, mn hithuwe sub denne nathiwei kiyala , next episode ekath one 😊

  2. ඉක්මනට ඉතුරු ටිකෙත් සබ් ගේන්න.සබ්වවල ස්තූතියි….

  3. E sub tika upload karannako ithuru 😥😥😥😥😥😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login