The title of the page
Visithiran (2022) Sinhala Subtitles
Visithiran (2022) Sinhala Subtitles
8.5
84

Visithiran (2022) Sinhala Subtitles | “නීති විරෝධී අවයව ජාවාරම” | සිංහල උපසිරැසි සමඟ

(Visithiran (2022) Sinhala Subtitles) (Visithiran (2022) Sinhala Sub) (Visithiran Sinhala Subtitle)

ඉතින් කොහොමද කස්ටිය.. පොඩි බ්‍රේක් එකකට පස්සේ ඉතින් ඔන්න අලුතෙන්ම ආපු දෙමල ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට බලන්න.. මේකත් ඉතින් හෝල් කොපි එකට සබ් එක කරලා ඔරජිනල් ආවම සින්ක් කරලා ගෙනාපු එකක් තමයි.. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා ” R.K. සුරේෂ් ” එයා ඉතින් අලුත් කෙනෙක් නෙවෙයි හුඟක් කල් ඉඳලා ෆිල්ම් රඟපානවා, නිෂ්පාදනය කරනවා.. එක එක වැඩ කරනවා.. ආ ෆිල්ම් බෙදාහරිනවා මම දැනුවත්ව.. එතකොට මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය ” ශම්නා කාසිම් ( පූර්නා ) ” තව මේ ෆිල්ම් එකේ ඉන්නවා ” මධු ශාලිනි ” තව ඉතින් දන්න කියන අය හුඟක් ඉන්නවා.. ආ එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ” M. පද්මකුමාර් ” මේ ෆිල්ම් එක මලයාලම් රීමේක් එකක් මේ ෆිල්ම් එකේ මලයාලම් එකේ නම ” Joseph ” ඒකෙ ප්‍රධාන නළුවා ” ජෝජු ජෝර්ජ් ” විශේෂය කියන්නේ ඒ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයම තමයි මේ දෙමල රීමේක් එකත් කරලා තියෙන්නේ  ” M. පද්මකුමාර් ” ආ.. එතකොට මේ ෆිල්ම් එකේ සංගීතය ” G.V. ප්‍රකාශ් කුමාර් ” මගේ ආසම මියුසික් කම්පොසර් කෙනෙක් තමයි ඉතින්..

හරි අපි දැන් කතාව පැත්තට යමු නේද ?

ආ.. එක්කෝ කතාව කියන්න බැහැ.. ඔයාලම මේක බලන්න එතකොට තමයි කුතුහලේකින් ඊළඟට මොනවද වෙන්නේ කියලා ආසාවෙන් බලන්න පුළුවන් ඒ නිසා මම කතාව කියන්නේ නැහැ ඈ.. හැබැයි මම ඉඟියක් දීලා තියෙනවා “නීති විරෝධී අවයව ජාවාරම” කියලා..
එහෙනම් ෆිල්ම් එක අද ඉඳලා ඔයාලගේ එහෙනම් මම ගියා බායි ආයේ එන්නම් අලුතෙන් එන දෙමල ඒවා අරගෙන..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

10 comments

  1. Udaya saman
    Cineru Family Member

    Adooo supuri bn….awa gamanma sub ekath dunnane

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thank you aiye sub ekata… jaya wewa

  4. Pattaaaaaaaaaaaaa

  5. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    වැඩ කරන අපේ විරුවා අයිත් වැඩ අල්ලා වගේයි 🙈😂

  6. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට

  7. Secret N ( නාරා )
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස් ජයවේවා! ❤❤

  8. Secret N ( නාරා )
    Cineru Family Member

    ඉනුෂ! මේ අර්බුදය මා විසින් නිර්මාණය කරපු අර්බුදයක් නෙවෙයි! 😂😂😂😂

  9. INUKA
    Cineru_users

    Thank For Sub … Nenjuku Needhi – 2022 mekatath Sub ona Cineru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login