The title of the page
AlluduSeenu (2014) Sinhala Subtitles
AlluduSeenu (2014) Sinhala Subtitles
4.4
77

AlluduSeenu (2014) Sinhala Subtitles | “සීනු බෑනාගේ වැඩකිඩ” | සිංහල උපසිරැසි සමඟ

(AlluduSeenu (2014) Sinhala Subtitles)  (AlluduSeenu (2014) Sinhala Sub)

ඔන්න මාස දෙකකින් විතර පස්සේ ආයෙත් උපසිරසියක් අරන් ආවා. මේක අද විශේෂ එකක් විදිහට මගෙන් දෙන්නේ මාගේ උපන් දිනය නිසා මගෙන් දෙන විශේෂ තෑග්ගක් විදිහටයි

එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 

මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alludu Seenu මේහි අධක්ෂනය Vinayak V.V. අතින් සිදුවිය. රචනය සහා කතාව Gopimohan සහා Kona Venkat අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Brahmanandam / Pradeep Singh Rawat / Tamannaah Bhatia / Ravi Babu / Tanikella Bharani / Vennela Kishore / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන් සහා විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.4 ලැබි ඇති අතර.විනාඩි 136 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී…………..

YouTube එකේ තියෙන 2:28:44 කොපියට උපසිරසි ගැලපේ.

. චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

 කාණ්ඩය         :  Action, Comedy

 අධ්‍යක්ෂණය     : V.V Vinayak

 නිෂ්පාදනය   : v.v. Vinayak, Kona venkat

 රංගන ශිල්පීන්  : Sai Srinivas Bellamkonda, Samantha, Ruth Prabhu, Prakas Raj

 ධාවන කාලය     : 2h 31 min

 තිරගත කල දිනය  :  25 July 2014 

 IMDB අගය               :  4.4/10 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Supiri Macho….Happy Birthday Kollooo… ❤
    thawa parana Supiri Telugu Film Godak thiye Puluwannam Ewatath Sub Onii…

  2. Secret N ( නාරා )
    Cineru Family Member

    අඩේ මයි බ්‍රෝ හැපි බර්ත් ඩේ කිව්වා.. ❤❤❤❤❤ 🎂🎂🎂🎂
    අත ගහන ගහන හැම වැඩක්ම ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ සාර්ථක වෙන්න ඕනේ 😁😁😁😁

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ……………..Happy Birthday …………………..

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login