The title of the page
4.3
24
57

Escape the Field (2022) Sinhala Subtitles | “දඩයම” | සිංහල උපසිරැසි සමඟ

(Escape the Field (2022) Sinhala Subtitles) (Escape the Field Sinhala Subtitle) (Escape the Field 2022 Sinhala Sub)

අද ගෙනාවේ Thriller/Mistery ෆිල්ම් එකක් නම තමයි Escape the Field..2022 මැයි 6 වෙනිදා තමයි රිලිස් වුනේ මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Emarson Moore මෙයා ඒ තරම් ෆිල්ම් හදලා නම් නැ ඒත් මේ ෆිල්ම් එක නියමයි මටනම්.. Shane West / Theo Rossi / Jordan Claire  තමයි මේ ෆිල්ම් එකේ රගපාන්නේ….

කතාව ගැන කියනවට වඩා ඔයාලම ට්‍රේලර් එක බලන්න මෙතනින් ගිහින්..නැත්නම් ෆිල්ම් ඔස්තාර්ලා මට බනිනවනේ..අනිත් අයට කතාව කියන්නම් එක එක රැකියා කරන හය  දෙනෙක් නැගිටින කොට ඉන්නේ ලොකු තිරිඟු යායක් මැද.. ඊටපස්සේ මෙයාලව දඩයම් කරන්න කට්ටියක් බලාගෙන ඉන්නවා……..ඉතුරු ටික ෆිල්ම් එකෙන්ම බලන්නකො

ඉතින් හැමදාම වගෙ කියන්නේ කමෙන්ට් එකක් දාන්න ඕනෙ නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න කියලා තමයි 🙏🙏🙏 එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙමු.. ✨️✨️✨️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

6 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    එල උමේෂ් එල… 👍👍👍👍👍👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. umesh maduranga

    Thank you සහො 🙏

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටf

  5. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login