The title of the page
Chip 'n Dale: Rescue Rangers (2022) Sinhala Sub
Chip 'n Dale: Rescue Rangers (2022) Sinhala Sub
7.2
82
69

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | “දඬු ලේන්නු දෙන්නෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles) (Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා. ඔන්න ඉතින් කොහොම කොහොම හරි දගලලා මන් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. පලවෙනි එක නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ඒවා ඉතිම් ගනන් ගන්න එපා.

Cineru.lk ඇඩ්මින්ලටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව මට දුන්න එක ගැන. මන් මුලින්ම kdrama වලට sub හදන්න බැලුවේ. කොහොම හරි මේක භාරගත්තා. දැන් තමයි තේරෙන්නේ sub එකක් හදනවා කියන්නෙ කොච්චර අමාරු වැඩක් ද කියලා. Film එකට sub එක ඇඩ් කරල බලනවා වගේ නෙමේ හදන්න මාර කට්ටක් කන්න ඕනේ. එ ගැන කීවා ඇති.
ඉතින් මේ කතාව පැත්තට හැරුනොත් disney ලාගේ වෙනස් ම ජාතියේ film එකක්.

වෙනදා වගේ සුරංගනාවියෝ, කගවේන්නු ඉන්න එකක් නම් නෙමේ. මේක වෙනස් ම එකක්. දඬු ලේන්නු දෙන්නෙක් ගෙ වික්‍රමයක් ගැන තියෙන කතාවක් මේක.

දඬු ලේන්නු කිව්වා ම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ Alvin and the chipmunk film සෙට් එකනේ. ඉතින් මේ film එකෙත් එයාල ගැන සදහන් වෙනවා. හරියට නිකන් Cross over එකක් වගේ. එ විතරක් නෙමෙයි මේ වෙනකම් අාපු disney cartoon චරිත ගොඩක් වගේම DC comics, Marvel චරිත කිහිපයකුත් මෙකට සම්බන්ධ වෙනවා. ඉතින් තව කියන්න ගියොත් කතාව spoil වෙනවා. ඒක නිසා බලන්න. Film එක ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලන්න පුළුවන් කියලා මන් සහතික වෙනවා.21:34

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තරුෂ නවෝද් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තරුෂ නවෝද්

May 26, 2022


12
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Thx sub ekata 🔥🔥🔥🔥🔥

  3. Secret N ( නාරා )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම්!! ජයවේවා!! ❤❤❤❤💥💥💥

  4. Pattaaaaaaaaaaaaaaaaaaa

  5. Zombivli 2022 film ekata sub one bro

  6. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටz

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login