The title of the page
Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles
Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles
6
94

Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles | සුළඟ සමඟ ද්විත්ව ප්‍රේමයන් | සිංහල උපසිරැසි සමඟ

(Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles) (Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම.අප්‍රේල් 28 නිකුත් උන KaathuvaakulaRenduKaadhal දමිළ චිත්‍රපටයේ නොසිතු වෙලාවක HC පිටපතක් අද නිකුත් උනා.ඔරිජිනල් එන්න තිබුනේ මැයි 27 ඊට කලින් HC එකක් ආවා.

විජේ සේතුපති,නයනතාරා,සමන්තා අක්කිනි රංගනයෙන් දායක වන  KaathuvaakulaRenduKaadhal අප්‍රේල් 28 වැනිදා සිට තිරගත කීරිම් ආරම්භ උනා.Romcom ඝනයට අයත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය VigneshShivan,සංගීතය Anirudh. චිත්‍රපටයට හොද ප්‍රතිචාර වගේම නරක ඒවත් ලැබුනා ඔයාලම බලලා තීරණය කරන්න එහෙනම් චිත්‍රපටයේ තත්ත්වය.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

7 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaa

  2. supiri speed subs ela ela

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update bro…….
    God will protect you…

  7. Udaya saman
    Cineru Family Member

    Uoan dina thegi…bohoma sthuthi lokka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login