The title of the page
Tsuki ga Kirei E04 Sinhala sub
7.8

Tsuki ga Kirei (2017) S01E04 Sinhala Subtitles | ”ඇයගේ පිලිතුර!” | සිංහල උපසිරැසි සමඟ

Tsuki ga Kirei (2017) Sinhala Subtitles

කොහොමද ඔගොල්ලෝ හැමොටම?

Tsuki ga Kirei E04 Sinhala subtitle

ඔන්න අපි මෙ පාර අවේ මා විසින් උපසිරැසි නිර්මාණය කරමින් සිටි Tsuki ga Kirei ජපන් ඇනිමෙ සිරිස් එකේ 4 වෙනි එපිසොඩ් එක අරගෙන…

ඉතිං මෙ පාර උපසිරැසි නිර්මාණය කරලා මට සහය දැක්වුයේ ශේන් කෙවින් සහොදරයා..ඉතිං එයා තමා මෙකෙ අපිලිවෙලට තිබ්බ කාලරාමු එහෙම හදලා උපසිරැසිය කම්පිලිට් කරේ… ඉතිං ඔගොල්ලන්ට මතක ඇති මෙ ඇනිමෙ එක ගැන මා පෙර එපිසොඩ් වල ලිපිවලින් ඔබට පැහැදිලි කරා… ඉතිං මතක ඇති ඔබට 3 වෙනි එපිසොඩ් එක ඉවරයක් උනේ කොටාරු මිසුනේට තම ආදරය “සද ලස්සනයි” කියලා ප්රකාශ කරපු තැනේන් ඉතිං…මෙ එපිසොඩ් එකේ යන්නේ කොටාරු මිසිනෝ ගේ උත්තරයක් පිලිතුරක් එන තෙක් බලා සිටින තෑන ඉදලා… එහෙනම් මිසිනෝ ගේ පිලිතුර මොකක්ද කියලා මෙ එපිසොඩ් එක බලලාම බලන්න කෝ…

එහෙනම් අපි දෙන්නා අදට යනවා ඉදිරි කථාංගත් ඉක්මනට අරගෙන එන්න බලාපොරොත්තු ඇතුව…

එහෙනම් මෙ එපිසොඩ් එක බලලා උපසිරැසියෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න කෝ!

Tsuki ga Kirei E04 Sinhala

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. Next part sub plz…..

  2. bro next episode ekata ikmanatama sub one

  3. Ikmanata ma next episode ekata ikmanatama sub one , next episode eka balanakan iwasillak nathuwa inne ! 😁😁😁

  4. ඊලග එපියෙ සබ් ඕනෙ
    මේ කතාව සම්පූර්ණයෙන් ම සබ් ගේන්න….

  5. සබ් නැද්ද බ්ම් තාම ඊලග කොයස් වලට

  6. ado bn sub one , api balan innawa 😢😢😢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login