The title of the page
7.3
82

Jersey (2022) Sinhala Subtitles | “සිහිනයක් හඹා ගිය ක්‍රිකට් විරුවා..” | සිංහල උපසිරැසි සමඟ

(Jersey (2022) Sinhala Subtitles) (Jersey 2022 Sinhala Subtitle) (Jersey Sinhala Subtitle) (Jersey (2022) Hindi Movie Sinhala Subtitle)

කොහොමද යාළුවනේ ඉතිං…

ඔන්න ඉතිං දවස් ගානකට පස්සේ උපසිරැසි නිර්මාණයක් අරගෙන මම ඔබ හමුවට ආවා…

මේ චිත්‍රපටයට උපසිරැසි තැනීමට මා පටන් අරං දැන් මාසේකටත් කිට්ටු කාලයක් ගත වුණා…මේ මා උපසිරැසි රැගෙන ඔබ හමුවට පැමිණි චිත්‍රපටය නිකුත් උනේ ගිය මාසයේ 22 වෙනිදා. එදින පටන් ඉගෙනිම් වැඩත් එක්ක මෙය නිමකර ඔබ හමුවට රැගෙන ඒමට මට මාසයක කාලයක් පමණ ගත වුණා….සිදුවුණ ප්‍රමාද දෝෂයට මා සමාව අයැද සිටිමට කැමතියි…

ඉතිං අපි යමු අපේ උපසිරැසියේ ලිපිය පැත්තට…

Jarsey (2022)

” එයා මගේ තාත්තා “

මිනිස්සුන්‍ට සිහින තිබෙන්නට පුළුවන්.. ඒ සිහින යථාර්ථයක් කරගැනිමට මේ තරඟකාරි ලෝකයේ දක්ෂතාව, උත්සාහය සහා කැපකිරීම හා වාසනා ගුණය අත්‍යවශ්‍යම සාධකයකි…නමුත් සමහර බාධා නිසා ඒ සිහිනයන් අපට යටපත් කරගැනිමට සිදුවේ නමුත් අප අපගේ උත්සහාය සහා බලාපොරොත්තු අතඇරිය නොගත යුතුය…

ඉහත ප්‍රකාශයට හොදම උදාහරණය හැටියට මෙම Jarsey සලරුව මා හට ඔබට පෙන්වා දෙන්න පුළුවන්…

Jarsey (2019) Natural Star Actor Nani රගපෑ තෙ⁣ලිඟු භාෂාත්මක චිත්‍රපටයේ හින්දි භාෂාත්මක ප්‍රතිනිර්මාණය ලෙස Jarsey (2022) හින්දි චිත්‍රපටය සරලවම ඔබට මා හට හදුන්වා දෙන්න පුළුවන්…

දැන් පොඩි ඇඩ් එකක් 😁

“ඔබට Jarsey (2019) තෙලිඟු චිත්‍රපටය නැරඹීමට අවශ්‍ය නම් ” මදුෂාන් ප්‍රියංකර” සහෝදරයා උපසිරැසි ගැන්වූ එම චිත්‍රපටය මෙම Cineru lk සයිට් එකෙන්ම ඔබට දැන් ලබා ගන්න පුළුවන්…

හරි දැන් ඇඩ් එක ඉවරයි 😁

ඉතිං කියන්න ඕනි Nani ගේ රගපෑම හා සම නැතත් ශායිඩ් මේ චරිතයට සාධාරණයක් කලාය කියලා අනිවාර්යයෙන්ම පවසන්න ඕනි..

මම ඔයිට වඩා චිත්‍රපටය පිළිබඳ පවසන්න යන්නෑ ඉතිං ඕගොල්ලෝ බලලාම බලන්නකෝ…

ඉතිං මේ චිත්‍රපටයත් නරඹලා අඩුපාඩු කමෙන්ට් එකකින් දන්වන්න කියන ගමන් මම ඔබ සැමගෙන් මම සමුගෙන යනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

    • nishani wijesingha

      මට විතරයී ද වීඩියෝ පිට්පත් පෙන්නන්නේ නැත්තේ 🥺😥

      • samitha
        Cineru Family Member

        ඔව් ඔයාට විතරයි , VPN දාගෙන ඉන්නවා නම් අයින් කරන්න

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. තෑන්ක්ස් සහෝ සබට

  4. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login