The title of the page
Ms. Marvel (2022) S01E02 Sinhala Subtitles
Ms. Marvel (2022) S01E02 Sinhala Subtitles
6.6
97
76

Ms. Marvel (2022) S01E02 Sinhala Subtitles | “ නයිට් ලයිට්” | සිංහල උපසිරැසි සමඟ

marvel විශ්වයෙ පාකිස්තාන වීරවරිය

Ms Marvel කියන්නෙ fictional superhero චරිතයක්. ජූනි 8 disney plus ඔස්සෙ මේක විකාශය වෙනවා. එපිසෝඩ් හයකින් මේ මිනි සීරියස් එක සමන්විතයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වයස අවුරුදු 16 ක ගෑනු ලමයෙක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.ඒ වගේම මාවල් යුනිවර්ස් එකට මේ චරිතය සම්බන්ද වෙනවා.

කතාව බලද්දි ඔයාලට ඒක තේරෙයි. ඉතින් මේ ගෑනු ලමයට ඉස්කෝලෙ කිසිම කෙනෙක් ගැලපෙන්නෙ නෑ. එකම එක කොල්ලෙක් විතරයි මේ ගෑනු ලමය එක්ක හොදින් ඉන්නෙ ඒ වගේම මේ කෙල්ලගේ පවුල හෙන සාම්ප්‍රදායිකපවුලක්. ගොඩක් බර නීති එහෙම තියෙන පවුලක් ඒ වගේම මේ ගෑනු ලමයගේ වීරය වෙන්නෙ කැප්ටන් මාවල්. එයාව නම් ඔයාල නොදැන ඉන්න විදියක් නෑ. කොහොම කොහොම හරි මේ කෙල්ලටත් සුපිරි බලයක් ලැබෙනවා.

===උඩ තියෙන රිවිව් එකනම් තරුශ නවොද් සහොදරයගේ ඒකට thank you 🙏🙏🙏===
  ඉතින් හැමොටම කොහොමද සතුටින් ඇති කියල හිතන්නත් බැ රටේ තියෙන තත්ත්යේ හැටියට එවා අවුලක් නැ එහෙනම් කතාව පැත්තට හැරෙමුකො පලවෙනි එපිසොඩ් එක බැලුවද එල නේද මෙන්න එපිසොඩ් දෙක අරගෙන ආවා ඉතින් කමලාගේ බ්‍රෙස්ලට් එකේ රහස මොකක්ද මේක කාටද අයිති කියලා මේ එපිය එකේ පෙන්නනවා….. එහෙනම් එපිසොඩ් එක බලන්නකෝ…තුන් වෙනි එපිසොඩ් එකෙන් හම්බවෙමු..

ඉතින් හැමදාම වගෙ කියන්නේ කමෙන්ට් එකක් දාන්න ඕනෙ නම් බනින්න කියලා තමයි 🙏🙏🙏 එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙමු ✨✨

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

8 comments

  1. Thanks cineru 🔥🔥🔥🔥

  2. sub ekta thnx sago

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Hamadaama me wage kalinma subtitles genna brother.all the best !

  5. enakan balan hitiye thanx bosa !

  6. umesh maduranga

    Thank you හැමොටම 🙏

  7. Thanks kollo

  8. Thanks for the sub!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login