The title of the page
From Prada to Nada (2011) Sinhala Subtitles
From Prada to Nada (2011) Sinhala Subtitles
5.5
20
81

From Prada to Nada (2011) Sinhala Subtitles | “වියරු වූ ඇය” | සිංහල උපසිරැසි සමඟ

(From Prada to Nada (2011) Sinhala Subtitles) (From Prada to Nada (2011) Sinhala Sub)

Released: 2011-01-28
Genre: Comedy, Drama, Romance
Casts: Camilla Belle,
Alexa PenaVega,
April Bowlby,
Wilmer Valderrama,
Nicholas D’Agosto
Duration: 107 min
Country: United States of America
Production: Lewis Gilbert Productions,
OddLot Entertainment, le
Lionsgate, Televisa, Hyperion

Camilla Belle කැමිලා බෙල්
Camilla Belle Routh,
known professionally as Camilla Belle,
is an American actress, director, and producer.
Born: October 2, 1986 (age 35 years),
Los Angeles, California, United States
Parents: Cristina Routh, Jack Wesley Routh

කැමිලා බෙල් විසින් රඟපෑ The Quiet(2005)Thriller/Psychological thriller මේ මූවී එක හොයන් යද්දි තමයි මට From Prada to Nada (2011) දි තිරගත වුනු චිත්‍රපටිය මට හම්බුනේ.

From Prada to Nada කියන්නේ 2011 ඇමරිකාන් ආදර කතාවක් වගේම ටිකක් හිනාවෙන්නත් පුළුවන් වගේ එකක්. Angel Gracia විසින් අධ්‍යක්ෂණය කරපු,Jane Austen ගේ 1811 නවකතාව වන Sense and Sensibility එක පදනම් වෙලා තියෙන්නේ. තිර රචනය Fina Torres, Luis Alfaro සහ Craig Fernandez විසින් ඉංග්‍රීසි නවකතාවේ නිර්මාණය කරල තියෙන්නේ, මේ චිත්‍රපටය 2011 ජනවාරි 28 වෙනදා ඇමෙරිකාවෙ සීමිත නිකුතුවක් අරන් Pantelion Filmsලා (Televisa සහ Lionsgate හවුල් ව්‍යාපාරයකි).

ඇමෙරිකාවෙ, මේක නාට්‍යමය වශයෙන් ඩොලර් මිලියන 3ක් හොයා ගෙන බොක්ස් ඔෆිස් ප්‍රතිඵලය Pantelion ෆිල්ම්ස්ලාගෙ බලාපොරොත්තු සපුරලා තියෙනවා. ඇමෙරිකාවෙ බෙවලිහිල්ස් වල ධානපතියෙක්ගෙ දියණියන් දෙදෙනෙක් ගැන තමයි කතාව යන්නේ. නෝරායි මාරියයි තාත්තගෙ උපන්දිනේ සමරන්න ලෑස්ති වෙන හැටි තමයි කතාව ආරම්භය. ඒ වගේම දෙන්නගෙ රණ්ඩු බේරලා ඉවරයක් නම් නෑ තාත්තට. එදා ඉතිං තාත්තා හදිසියෙම අවසන් ගමන් යනවා. ආර්ථීක අතින් බංකොලොත් වෙලා හිටිය තාත්තා මේ දුවලා දෙන්නට ඒක කවදාවත් අඟවලි තිබුනෙ නෑ. මෙතන ඉඳන් තමයි මෙයාලා නොහිතපු දේකට මුහුණ දෙන්නේ. තාත්තාගෙ හොර ලව් එකක ප්‍රථිපලයක් හැටියට ඔවුන් කවදාවත් අහලා නොදැකපු සහෝදරයෙක් ගැන දැන ගන්නවා. තාත්තගෙ අවසාන කැමැත්ත කියවද්දි, සුළු සහෝදරයා වන ගේබ් හර්නාන්ඩස්ට එයාලගේ විකිණන්න කියනවා.

සහොදරයා අහිංසක වුනත් නෑනා ඔලිවියා එක්ක ජීවත් වෙන්න අමාරු නිසා නෝරා තීරණය කරනවා ගෙදරින් පිටවෙලා නැගෙනහිර ලොස් ඇන්ජලීස් වල එයාලගෙ අම්මගෙ සහෝදරී ඕරේලියා ඉන්න දිහාට පදිංචියට යන්න. පතාලෙකට යන්න මාරියා කැමති වෙන්නෙ නෑ. එයා කියන්නේ එහෙ කල්කටාව වගේ කියලා. නෝරා නීති විද්‍යාලෙන් අයින් වෙලා මේරිට උපාධිය ගන්න උදව් කරන්න තීරණය කරපු නිසා නීති ලිපිකරුවෙක් හැටියට රස්සාවක් හොයා ගන්නවා. මාරියා මේ ජීවිතේ පිලිකුල් වුනත් නෝරාගෙ තද ගති නිසා එයාට කරන්න දෙයක් නෑ. එයාගේ වාහනේ හිටන් එයාට මාරු කරන්න වෙනවා. එයාට ඕන වෙන්නේ ආයෙත් එයාලගෙ ගේ සල්ලි වලට ගන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්න.

එයා ධනවත් කෙනෙක්ගෙ පස්සෙන් බලේට යනවා. ඔරේලියාගේ අසල්වැසියා වන බෲනෝ ටත් මාරියා ගැන කැමැත්තක් තියෙනවා.
නෝරාට එයාගෙ බොස් අලුතින් හමුබුන සහෝදයාගේ මස්සිනා එඩ්වඩ් දැනගන්නවා, මුල්ම කතා බහේදි ආර්ථිකය ගැන හොඳ කතාවක් කියනවා, නෝරා.. එයා හිතන්නේ ගෙදරට එන්නේ එයාගේ නංගි මරියා කියලා ‍එයා කියනවා මං එයාව අඳුන ගන්නේ එයාගේ සිගරට් ඟදෙන් කියලා. ඟද වැඩි දුම්වැටි ගැන කතා කරද්දි දන්නවනේ. එඩ්වඩ් කියනවා ගංජා නීතියෙන් තහනම් කියලා. එතකොට නෝරා කියනවා ඇයි එහෙම කරන්නේ, ඒක වැරදී ගංජා නීතිගත කරලා ඒකට බදු අයකළා නම් රටේ ආර්ථිකය වැඩි වෙනවනේ කියලා. මං හිතන්නේ අපේ රටෙත් ඔය දේ හොරාට පාවිච්චි කරන අය ඉන්නවා.

ඉතිං ඒ වගේ දෙයක් නීති ගත කරලා වැඩි බදු මුදලක් අය කලා නම් ආර්ථිකයටත් සහනයක් වෙයි. චිත්‍රපටයේ වැඩි හරියක් තියෙන්නේ විවිධ පාර්ශවයන් ගැන වගේම නැගෙනහිර ලොස් ඇන්ජලීස් වල මෙක්සිකානු-ඇමරිකානු සංස්කෘතික පරිසරය පසුබිම් කරගෙන, හොඳ බුද්ධියක් තියන නෝරා මාරියට අනතුරු අඟවනවා එයාගෙ පෙම්වතා ගැන. නෝරා එයාගේ ටාගට් එකට යන්න ඕන නිසා ආදරය කරන්නත් බය වෙනවා. එයාට එඩ්වඩ් ව නැති වෙන්නයි යන්නේ,

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Thanks Lot dear Inoka..

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. ගොඩක් ස්තුතියි .Redeeming Love film එකට සබ් ඩෙන්නකො.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login