ආකාශ් චමිඳු

The Purge S01E06 (2018) Sinhala Subtitles | අමුතු විදිහෙ කලාගාරයක් | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් 6 වෙනි එපියත් අරගෙන ආව. අමුතුවෙන් සීරීස් එක ගැන කියන්නෙ නෑ. කතාවෙ අන්තිමට පෙනිලොප් එක්ක මිගෙල් කූඩාරමේ හිර වුණානෙ. කොහොමහරි ඒ දෙන්නට කූඩාරමෙන් පැන ගන්න පුළුවන් වෙනව. ඒත් වෙන්දේසිය කරන තැනින් එළියට එන්න හදනකොට එතන ඉන්න අය දැනගන්නව මේ දෙන්න නෑ කියල. ඒ අතරෙ ජේන් අමුතු …

Read More »

The Purge E04-05 (2018) Sinhala Subtitles | පෙම්වතා | සිංහල උපසිරැසි සමග

The Purge S01 sinhala sub

ආයුබෝවන් හැමෝටම! මුලින්ම මම සමාව ඉල්ලනව. මොකද, මාස 3කින් විතර සබ් එකේ ඉතුරු ටික දෙන්න බැරි වුණා. A/L තිබුණ නිසා පාඩම් වැඩ ගොඩ ගැහිල තිබුණෙ. ඉතින් ටික කාලෙකට මට සබ් කරන එක නවත්තන්න වුණා. ඉතින් කොහොමහරි ආයෙත් වැඩේට බැස්ස. ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එන්නම්.මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අන්තිමට …

Read More »

Mulan (2020) Sinhala Subtitles |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල උපසිරැසි සමඟ

Mulan 2020 Sinhala Sub

(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය …

Read More »

Yaara (2020) Sinhala Subtitles |යාළුවො| සිංහල උපසිරැසි සමඟ

Yaara 2020 Sinhala Sub

(Yaara 2020 Sinhala Sub) ඔන්න එහෙනම් අද අලුත්ම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආව. Vidyut jumwal ගෙ අලුත්ම ෆිල්ම් එක. Zee5 එකෙන් අන්තර්ජාලයට ඊයේ දිනයේ නිකුත් කරා. මේක crime/ drama ගණයට aඅයත් එන ෆිලුමක්. ඒ වගේම මේ චිත්‍රපටයට සුප්‍රසිද්ධ නිළියක් වන Srutti Hassan මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපානව. කොරෝන වසංගතය …

Read More »

The Purge S01E03 (2018) Sinhala Subtitles |නංගි ගැන ආරංචියක්| සිංහල උපසිරැසි සමග

The Purge S01E03 Sinhala Sub

ඔන්න එහෙනම් තුන් වෙනි එපියත් අරගෙන ආව. ක්ලාස් පටන් ගත්තු නිසා වැඩ ගොඩ ගැහිල. ඒක නිසා තමයි ටිකක් පහු වුණේ. ෆිල්ම් එක ගැන නම් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එකේ විස්තර ටික මම පළවෙනි එපිසෝඩ් එකේදිම කිව්වනේ. මේ එපිසෝඩෙ එකේ වෙන කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.කතාව බලපු හැමෝම දැනටමත් දන්නවනේ මිගෙල්. …

Read More »

The Purge S01E02 (2018) Sinhala Subtitles |පවිත්‍ර කිරීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

The Purge S01E02 2018 Sinhala Sub

සමාවෙන්න පරක්කු උනාට ඔන්න අරගෙන ආව දෙවෙනි කොටස. ඉතින් මේක කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ මේකට සම්බන්ද ෆිල්ම් කිහිපයක් තියෙනෙවා කියලාත් ඔයාලා දන්නවා ඇති ,දන්නේ නැත්නම්  ඒවාත් අරගෙන බලන්න. මිගෙල් ව ඔයාලා දන්නවා ඇතිනේ පලවෙනි කොටසේ හම්බුනේ අර නංගිව හොයන්න යන කෙනා ඉතින් එයා මේකෙදි තරගයකට අහු වෙනවා …

Read More »

The Purge S01E01 (2018) Sinhala Subtitles |පවිත්‍ර කිරීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

The Purge S01E01 Sinhala Sub

the purge tv series sinhala sub හැමෝටම ආයුබෝවන්.අද මම උපරැසි අරගෙන එන්නෙ The Purge කතා මාලාවට. ගොඩක් අය බලල ඇති නේ The Purge ෆිල්ම් සෙට් එක. ඒ අයට නම් මේක අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක ඇමරිකාවෙ තමයි නිර්මාණය කරල තියෙන්නෙ. Action/ Horror කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. මේ කතා මාලාව Imdb …

Read More »

The Casino (2020) Complete Season 01 Sinhala Subtitles |කැසිනොව| සිංහල උපසිරැසි සමග

The Casino 2020 Sinhala Sub

ආයුබොවන් යාලුවනේ! හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.කොරෝනා නිසා අලුත් Films,Tv series එහෙම එනවා අඩුයි නේද? අද ඔයාලගේ කම්මැලි කම යන්න බලන්න හොද Thriller ගණයේ Tv series එකකට අපේ සිනේරු කණ්ඩායම සිංහල උපසිරැසි ලබා දෙන්න තීරණය කරා.ඒ තමයි Casino (2020) tv series එක,මේ කතා මාලාව ගැන කියනවනම්,මේක Thriller ගණයේ ඉන්දියානු …

Read More »

Beasts Clawing at Straws (2020) Sinhala Subtitles |මුදල් මිනිස්සු රාක්ෂයන් කරයි| සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අද උපරැසි අරගෙන එන්නෙ වෙනස් විදිහෙ සුපිරි කොරියානු චිත්‍රපටයකට. කොරෝනා වසංගතය නිසා ලොව පුරා බොහෝ සිනමා හල් වැසී පවතින නිසා වැඩි ආදායමක් ලබා ගන්න බැරි වුණා. ඒත් කොරෝන වසංගතය අතරෙත් කොරියාවෙ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සිනමා හල් වලට ඇද ගන්න සමත් වුණ චිත්‍රපට අතරට මේකත් අයිති වුණා. …

Read More »

Unparalleled Mulan (2020) Sinhala Subtitles |මුලන්| සිංහල උපසිරැසි සමග

Unparalleled Mulan 2020 Sinhala Sub

මුලාන් කියන්නේ සටන් වලට දක්ෂ තරුණ වයසේ කෙල්ලක්,මුලාන් සිටින රට සතුරෝ වගයක් ආක්‍රමණය කරනවා,රාජ්‍ය ආරශාකර ගන්න නගරයේ ඉන්න පිරිමි අය හමුදාවට බදවා ගන්නවා,මුලාන්ට  ඉන්නේ පොඩි මල්ලි කෙනක් .එයාව හමුදාවට ගන්න බැරි නිසා එයාගේ තාත්තාට යන්න වෙනවා තාත්තා ගොඩක් වයසයි ඉතින් මුලන්ගේ තාත්තා ගියොත් යුද්දයේදී මැරෙන්න වෙයි කියලා ගෙදර අය ගොඩක් …

Read More »