The title of the page
7.1
90

Beasts Clawing at Straws (2020) Sinhala Subtitles |මුදල් මිනිස්සු රාක්ෂයන් කරයි| සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අද උපරැසි අරගෙන එන්නෙ වෙනස් විදිහෙ සුපිරි කොරියානු චිත්‍රපටයකට. කොරෝනා වසංගතය නිසා ලොව පුරා බොහෝ සිනමා හල් වැසී පවතින නිසා වැඩි ආදායමක් ලබා ගන්න බැරි වුණා. ඒත් කොරෝන වසංගතය අතරෙත් කොරියාවෙ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සිනමා හල් වලට ඇද ගන්න සමත් වුණ චිත්‍රපට අතරට මේකත් අයිති වුණා. Crime, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම, Imdb අගය 7.1 කුත් Rotten Tomatoes අගය 100% කුත් ලබා ගන්න සමත් වෙල තියෙනව. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නේ ෆිල්ම් එක මොන වගේද කියල.(Beasts Clawing at Straws 2020 Sinhala Sub)

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. චිත්‍රපටය ආරම්බ වෙන්නෙ දුක් මහන්සි වෙලා සල්ලි උපයල තමන්ගෙ පවුල රැක බලාගන්න දුප්පත් මනුස්සයෙක්ට සල්ලි වලින් පිරුණ බෑග් එකක් හමු වීමත් සමඟ. අවසානයේ ඒ මනුස්සයට ඒ බෑග් එක නිසා තමන්ගෙ නිවසත් අහිමි වෙනව. ගැහැණියක්, සැමියා තමන්ට වද හිංසා කරන නිසා ඇය වැඩ කරන තැන අයිතිකාරියගේ උපදෙස් මත තම සැමියව මරා දමනව. ඒ නිසා ඇයට ලොකු වන්දියක් හම්බ වෙනව. එතනින් ලැබෙන ඒ සල්ලි නිසා අවසානය අවුල් ජාලයක් බවට පත් වෙනව.ඒ සල්ලි මල්ල නිසා ගොඩ දෙනෙක් මිනී මරන්න පවා පෙළඹෙනව. එහෙනම් හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව. තවත් උපරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

7 comments

  1. Thanks jayawewa….!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  3. Tnq for the sub❤️❤️

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login