ක්‍රියාදාම

The Boys (2019) S01E06 Sinhala Subtitles | අහිංසකයෝ | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතමාලාවේ හයවෙනි කතාව,ඉතින් වැඩි වැඩි කතා නැතුව පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,ඒ ට්‍රේන් පොප්ක්ලෝ මරණ එක දැකගන්න පුලුවන් වුනා ඒ වගේම ඒක හෝම්ලැන්ඩර්ගෙ කීම නිසා සිදුවුන දෙයක් කියලත් බලාගන්න පුලුවන් වුනා, ස්ටාර්ලයිට්ගේ කතාවටත් පසුගිය කොටසෙදි විශේශ තැනක් ලැබුනා, අන්තිම හරියෙදි ෆ්‍රෙන්චිව හොයාගෙන බ්ලැක් නෝයාර් එක්ක වුන සටනෙන් …

Read More »

Kadaram Kondan (2019) Sinhala Subtitles | තැති ගත් රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරැසක් එක්ක ගොඩවදින්නයි මේ සූදානම,ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා දෙවෙනි සබ අසා ලිවීම්ක් කලා . මෙකෙ සබ් එක පීටර් අයියන්ඩි කරන්න ටයිම් ලයින් ටිකත් ගහලා තියෙද්දි මම ඉල්ලගත්තා සබ ගහන්න (වැඩේ කන්න ). කොහොමහරි අයියගෙ උදවුවෙන් සබ කරගත්තා . Iru Mugan,Sketch,I වැනි සිනමා පට තුලින් අති මහත් ජනාදරයට …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »

Wu Assassin (2019) S01 E09 Sinhala Subtitles | මුදවාගැනීම වෙනුවෙන් සටන් පිට සටන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ නවවැනි කොටසටත් සිංහල උපසිරැසි  අරන් තමා මම ඇවිත් ඉන්නේ.. අටවැනි කොටසේ වුනු දේවල් හැමෝමබලන්න ඇතිනේ..කව්රුත් නොහිතපු ගොඩක් දේවල් වුනා..දැන් කායිගෙ යාලුවො ඔක්කොම අනතුරක වැටිල ඉන්නේ..ඒ වගේම මැකලන්ට වූ අධිපතීන්ගෙන් තුන් දෙනෙක්ගෙම සහය ලැබිලා තියෙන්නෙ.. අද කොටසින් බලමු කායිට මේ ඔක්කොම අවුල් ලෙහා ගන්න පුලුවන් …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »

Nenu Lenu (2019) Sinhala Subtitles | බොරුවක් කල හරියක් | සිංහල උපසිරැසි සමඟ | [18+]

සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාම අපේ උපසිරැසි අඩවිය වෙත.ඔන්න මීට දින කිහිපයකට කලින් ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු සලරුවක් සඳහා උපසිරැසි අරගෙන තමා කට්ටිය හම්බෙන්න ආවේ.. වැඩි කතා නැතුවම ෆිල්ම් එක පැත්තට බහිමු..2019 ජූලි 26 තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ..Drama | Thriller | Romance කාණ්ඩ හරහා වර්ග කරන්න …

Read More »

K-13 (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමැරුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඒමනම් මම අද ගෙනාවේ අපේ කට්ටිය මේ දවස්වල බලන්න කැමතිම කැටගරියක් වන ත්‍රාසජනක චිත්‍රපටයක් වන K-13. ඒ කියන්නේ මහල් නිවාසයේ 20 වන මහලේ කේ-13 නිවාසයේ සිදුවන සිද්දියක් මුල්කරගෙන නිර්මාණය වු මේ චිත්‍රපටය දමිළ, මානසික, අභිරහස් , ත්‍රාසජනක , ඝණයට අයත්වේ. මෙය 2019 මැයි 03 වන දින තිරයට පැමිණි අතර …

Read More »

Wu Assassin (2019) S01 E08 Sinhala Subtitles | බලය සොයා යෑම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ එහෙනම් අපේ කතා මාලාවේ අට වෙනි එපියත් අරගෙන ආවා… කතා මාලාවේ පහුගිය කොටස් වලින් ඔයාලා දකින්න ඇතිනේ අංකල් සික්ස්ගේ මන්ක් පීස් එක එයාගෙන් එලියට අරන් ආරක්ශිතව තියාගන්න කියලා සීජීට දෙනවනේ, ඊට පස්සේ එයා අංකල් සික්ස් එක්ක එහෙමත් නැත්තම් එයාගේ තාත්තත් එක්ක අනිත් වූ ලව හොයාගෙන යන්න පිටත් වෙනවා.. …

Read More »

Wu Assassins (2019) S01 E07 Sinhala Subtitles | භූමි පාලකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝම අපේ උපසිරැසි අඩවිය වෙත..ඔන්න අපේ කතා මාලාවේ ඊලඟ කතාංගයේ උපසිරැසි අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ. ඊයෙ හයවෙනි කොටස නරඹපු ඔයාල දකින්න ඇතිනේ වුනු දේ..අන්කල් සික්ස් නොමරා කොහොමහරි එයාගෙන් ගිනි බලය එහෙම නැත්නම් ගිනි වූ එලියට ගන්න කායිට හැකි වුනා..හැබැයි තවත් දෙයක් අන්කල් සික්ස්ගෙ ආරක්ෂාවට ඉන්න කෙල්ල …

Read More »

Brochevarevarura (2019) Sinhala Subtitles | හැම ප්‍රශ්නෙටම කාලය උත්තර දේවි | සිංහල උපසිරැසි සමග |

ඔන්න අලුතෙන් ආපු තෙලුගු සලරුවකට උපසිරැසි අරගෙන ආව. Shree Vishnu Nivetha Thomas Nivetha Pethuraj නලු නිලියන්ගෙ සහභාගිත්වයෙන් නිරමාණය වී ඇති අතර. IMDB එක 8.5/10 කරකවන්න සමත් වෙලා තියනව ඒ වගේ ගූගල්පරිශීලකයන්ගෙ 95% දෙනෙක්ගෙ කැමත්ත පල වෙලා තියනව. Vivek athreya කිය අධ්‍යක්ෂක තුමාගෙ දෙවෙනි නිර්මාණය තමයි මේක. තිරගත් කිරීම ආරම්භ කරල …

Read More »