ක්‍රියාදාම

Malaal (2019) Sinhala Subtitles|ආදරයට කොහිදෝ බාධා නැත්තේ|සිංහල උපසිරැසි සමග|

“පලවෙනියා ඇරෙන්න මට වෙන කිසිම ඉලක්කමකින් වැඩක් නෑ…” ඔන්න ඉතින් මගෙ තුන් වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්… මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන …

Read More »

El Camino: A Breaking Bad (2019) Sinhala Subtitles | ජෙසීගේ ආගමනය | සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගොනාව පට්ට English Film එකක්..නම තමයි EL CAMINO: A Breaking Bad Movie.. ඔය නම අස්සෙ ගොඩක් අයට පුරුදු නමකුත් තියනව පේනව නේද? Breaking Bad අන්න ඒක තමයි වචනෙ.. Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන …

Read More »

Thumbaa (2019) Sinhala Subtitles|කොටියා|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් සියලුම දෙනාට ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ මංගල උපසිරැසිය.ඉතින් මම මේ සබ් එක කරන්න ඉල්ල ගත්තේ සමිත අයියගෙන්,ඉතින් මම මුලින්ම සමිත අයියට බොහොම ස්තුතියි වන්ත වෙනවා,ඒ වගේම මට අමතක කරන්න බැරි තව කෙනෙක් ඉන්නවා,ඒ තමා අංජුල සහෝදරයා,මම ඉතින් මේ උපසිරැසි කරනයට අලුත් නේ,ඉතින් මම ගොඩක් උපදෙස් …

Read More »

Arthdal Chronicles (2019) S03E03 Sinhala Subtitles|කුමන්ත්‍රණය|සිංහල උපසිරැසි සමග|

මුලින්ම කියන්න ඕන උපසිරැසිය අරන් එන්න කල් ගියාට සොරි වෙන්න ඕන. ඔන්න එහෙනම් අදත් එකතුවෙලා ඉන්නෙ ආර්ත්ඩෝල් වංශ කතාවේ අවසාන තුන්වෙනි කොටසෙ තුන්වෙනි එපියත් එක්ක, මේකෙදි නම් ඉතින් ගොඩක්ම ලොකු දෙයක් සිද්ද වෙනවා, හැබැයි ඉයුන්සොම්ට නම් නෙවෙයි. ටාගෝන් ඇතුළු කට්ටියට තමා. “ආර්ත්ඩෝල් වල ඒ රාත්‍රිය හැම දෙනාගෙම මතකයේ රැදෙයි” ගොඩක් …

Read More »

Stuber (2019) Sinhala Subtitles|මන් ටැක්සි කාරයා|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් කට්ටියට ආයුබෝවන් කියලා පිලිගන්නවා. මේ මගේ පලවෙනි උපැසිරසියයි. Stuber මේක මේ අවුරුද්දේ ජුලී 12 තමයි එලි දැක්වුනේ.මේ චිත්‍රපටිය Action, Comedy, Crime ගනයට අයත් වෙනවා. IMDB වල 6.2 අගයක් අරගෙන තියනවා මේකේ ප්‍රදාන චරිතය රගදක්වන්නේ wwe සුපිරි ක්‍රිඩක Dave Bautista(Vic Manning) ගෙ නමින් ඒ වගේ ම ඌබර් රියදුරුගේ චරිතයට …

Read More »

Gang Leader (2019) Sinhala Subtitles| ලේඛකයෙකු සමගින් පලිගැනීම උදෙසා යන කාන්තාවන් |සිංහල උපසිරැසි සමග|

ආදරනීය සිනමා රසික පිරිසට, ඔන්න ආයෙත් ඉක්මනටම තවත් අපූරු තෙලිඟු සිනමාපටයකට උපසිරැසි අරගෙනයි මම ආවේ… Gang Leader, තෙලිඟු සිනමාවට Drama | Thriller කාණ්ඩයෙන් ඇතුලු වෙන්නේ. ටීසර් පටය නිකුත් වුනහම අපි කාටත් ලොකු කුතුහලයක් ගෙනාවා මේක කොමඩියක්ද, එහෙම නැත්නම් මොන වගේ කතාවක් ද කියන එක ගැන. නමුත් කොමඩි ත් තියෙන හැමදේම …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitles|ආත්මයක වියරුව| සිංහල උපසිරැසි සමග|

මේ මගේ හයවන උපැසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. මෙම චිත්‍රපටය ක්‍රියාදාම …

Read More »

Bard Of Blood (2019) S01E07 Sinhala Subtitles|අවසානය තවත් ආරම්භයක්ද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාළුවනේ කතාමාලාවේ අවසාන කතාංගයත් අරගෙන ආවා… පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇතිනේ, ජන්නත්ගේ මරණෙන් පස්සෙ ජන්නත්ගේ මල්ලි නුස්රත් වගේම කබීර් ගොඩක් දුකෙන් ඉන්නේ. නුස්රත්ට ශෙෂාඩ්ගෙන් පළිගන්න දැඩි ලෙස උවමනාවෙනවා. ඒ නිසා වීර් එක්ක එකතුවෙලා ශෙෂාඩ්ව හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් කබීර්, ඉෂා දෙන්නත් මුල්ලාව හොයාගෙන යනවා. මොකද මෙහෙයුම ඉවර වුණ ගමන්ම …

Read More »

Bard Of Blood (2019) S01E06 Sinhala Subtitles |ශෙෂාඩ්ගේ උගුල|සිංහල උපසිරැසි සමග|

ටිකක් පරක්කු වුණ එකට සමාවෙන්න ඕනෙ… ඔන්න කතාමාලාවේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ… ඔයාලා කලින් කොටසෙදි දකින්න ඇතිනේ,  කබීර්, වීර්, ඉෂා තුන් දෙනාම තමන්ගේ නියෝජිතයන්ව බේරගන්න යොදපු සැලැස්මේ මුල්ම පියවර විදියට පාකිස්තානු දේශසීමාවේ තියෙන තෙල් නලයක කොටසක් පුපුරවලා දානවා. හැබැයි මේක වීර්වත් ඉෂාවත් දැනගෙන හිටියේ නෑ.. මේක ජන්නත් සහ …

Read More »

Godzilla: King of the Monsters (2019) Sinhala Subtitles|අලුත් රජෙක්|සිංහල උපසිරැසි සමග|

Godzilla, මේ චරිතේ ඉස්සෙල්ලාම ලෝකෙට පෙන්නුම් කරේ, ජාපානෙන්.Tomoyuki Tanaka Ishirō Honda Eiji Tsubaraya මේ තුන් දෙනා එකතු වෙලා 1954 ඩිසම්බර් මස, 9වන දින, තිරගත කරපු චිත්‍රපටයක් තමයි Godzilla එ දවස් වල තිබ්බ ටෙක්නිකල් එක්ක, හොද block buster movie එකක් තමයි Godzilla කියන චිත්‍රපටය. හැබැයි දැන් එ චිත්‍රපටය අපි බැලුවා කියන්නෙ, …

Read More »