The title of the page
4.3
20
58

The Jack in the Box (2019) Sinhala Subtitles | “ජැක්ගේ පැමිණීම” | සිංහල උපසිරැසි සමඟ

(The Jack in the Box (2019) Sinhala Subtitles) (The Jack in the Box Sinhala Subtitle) (The Jack in the Box 2019 Sinhala Sub)

ඔන්න අද මම අරන් ආවේ The Jack in the Box පළවෙනි චිත්‍රපටිය. මේ හොල්මන් චිත්‍රපටිය 2019 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.. මීට කලින් මම The Jack in the Box: Awakening (2022) කියන මේ අවුරුද්දේ නිකුත් වුන දෙවැනි චිත්‍රපටිය අරන් ආවා..

ඉතින් ඒක බලපු කෙනෙක් නම් මේකත් අනිවාරයෙන් බලයි කියලා හිතනවා.. රේටින්ග්ස් ටිකක් අඩු වුණත් චිත්‍රපටියේ කියන්න තරම් වරදක් නැහැ .. එහෙනම් මීට කලින් ගෙනාපු එක බලපු අය නම් ජැක් ගැන දන්නවා ඇතිනේ.. බලපු නැති අයට එහෙනම් ජැක් ගැන පොඩ්ඩක් කියන්නම් ,

ජැක් කියන්නේ පෙට්ටියක ඉන්න යක්ෂයෙක්.. කවුරුන් හෝ විසින් මේ ජැක් ඉන්න පෙට්ටිය එක් වරක් වීවෘත කලොත් ජැක් මිනිස් ගොදුරු හයක් ලබා ගන්නකන් යන්නේ නැහැ.. එහෙනම් මම කතාව ගැන නම් මොකුත් කියන්නේ නෑ,, ඔයාලම රසවිදින්නකෝ..

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Thank You Sub ekata

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. සම්පත්

    ස්තුතියි යාළුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login