The title of the page
8.9
97

Moon Knight (2022) E05 Sinhala Subtitles | “මතකයන් තුලින් සත්‍ය…” | සිංහල උපසිරැසි සමඟ

(Moon Knight (2022) E05 Sinhala Subtitles) (Moon Knight Sinhala Subtitles)

Desney + Limited Series එකේ 6 වෙනි එපිසෝඩ් එක පමණක් තව නිකුත් කිරිමට තිබීම කණගාටුවට කරුණක්…අපි ලබන සතියේ මෙවැනිම දිනක Moon Knight හට සමුදෙනවා…සිසන් 2 ඒවි යැයි බලාපොරොත්තුව ඇතිව…

ඊජිප්තු මිත්‍යා කතා ගැන කතා කිරිමෙදි එහි කුතුහලය අවසානයක් නැහැ….ඊජිප්තු සංස්කෘතිය ,ඊජිප්තු  මායා, ඊජිප්තු  පිරමිඩ,ඊජිප්තු වැසියෝ,ඊජිප්තු දේවියන්,ඊජිප්තු යක්ෂයින් වැනි ප්‍රබන්ධවත් කරුණු පිළිබඳව මට පවතින්නේ ඉතාමත් කුහුලක්…

ඉතිං අද නිකුත් වුන 5 වෙනි කොටස ගැන මට කියන්න තියෙන්නේ…මෙක ඇත්තටම විශේෂ එපිසෝඩ් එකක්, මොකද හැම එපිසොඩ් වල සරලව සිදුවුන සිදූවිම් දාමයන් කනපිට ගැහුව්වා…නමුත් ඉළග එපිසොඩ් එක හරහා කතාව කෙසේ අවසන් වෙවි දැයි කුතුහලය දනවන කරුණක්….

4 වෙනි කතාංගය ඔයාගේ Mind එක පිස්සු වැට්ටුවා නම්…මෙ කථාංගය ඔයාගේ Mind එක කුහුලෙන් පුරවාවි…එය නරඹන අතරතුර යථාර්ථය කුමක්ද සත්‍ය කුමක්ද කියලා වෙන්කොට ගැනිමට අපහසු වෙවි….මෙ කොටසින් ප්‍රශ්න ගොඩක් ඔයලාගේ මනසේ ඉතුරු වේවි….

පසුගිය කොටස් වල ඇක්ෂන් තිබුණත් මෙ කොටසේ යම් ඩ්‍රාමා ටයිප් ස්භාවයක් දක්නට ලැබුණා..

මම පෙර ලිපි වල සදහන් කර පරිදි Show එක MCU එකට හිතාගන්නවත් බැරි තරම් වෙනස් vibe එකක් දෙන standalone show එකක්…මෙ වෙනකන් මෙම MCU එකේ සුළු දෙවල් හැරෙන්න ලොකු යොමුකිරිම් මගහරවා නැහැ…

ඔලිම්පියානු දෙවියන් ,ඊජිප්තු දෙවියන් වැනි පුරාණ දේව මිත්‍යා කතාවලට කැමති අය Moon Knight කථාංගයට එක පයින් කැමති වේවි…

ඊජිප්තු පුරාවෘත්තය ගැඹුරට කිමිදෙන්න මිත්‍යාවේ අන්තර්ගත තොරතුරු නිවැරදි බව සොයාගෙන ඇත..ඊජිප්තු දෙවියන් පිළිබද දුර්වභ කථාංගයක් වෙන මෙය ඊජිප්තු දෙවියන් පවා නිරවද්‍ය තොරතුරු නොමැතිව ෆැන්ටසි වලින් පිරි තිබුණි…ඊජිප්තු මිත්‍යා කතා පදනම් වු කථාංග මාලා අතර Moon Knight ට හිමිවන්නේ අද්විතීය තැනකි…

ඉතිං කොමික් වල සදහන් වලට වඩා පොඩි වෙනසක් මෙ කථාංගය ඇතුලේ උනා බලමු අවසාන එපිසොඩ් එක උඩු යටිකුරු කරාවිද කියලා LOKI කථාංගය සේම…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Sub ekta thnx bro ❤️

  2. RRR movie eka dhenna kochchara kal yaida

  3. Thanks for the sub… can’t download via the link

  4. Sherlock Tv series dennko plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login