The title of the page
Boon (2022) Sinhala Subtitles
Boon (2022) Sinhala Subtitles
5.7

Boon (2022) Sinhala Subtitles | “නික් බූන්” | සිංහල උපසිරැසි සමඟ

(Boon (2022) Sinhala Subtitles) (Boon Sinhala Subtitle) (Boon 2022 Sinhala Subtitle) (Boon Sinhala Sub)

Boon කියන්නේ පහුවුන අප්‍රේල් පළවෙනිදා Release වුන Action, Crime, Mystery, thriller ඝනයට අයත් වෙන Derek Presley විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු චිත්‍රපටියක්.. Neal McDonough, Tommy Flanagan, Christina Ochoa, Christiane Seidel වගේ නළු නිලියන් මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.. ඒ වගේම කතාව ලියා ඇත්තේ Neal McDonough විසින්මයි..

එහෙනම් පැය එක හමාරක් පමණ දිවයන මේ කතාව ගැන මම කෙටියෙන් කියන්නම්,

ප්‍රාදේශීය අපරාධ සංවිධානයකින් තමන් වගේම තමන්ගේ පුත්‍රයා ආරක්ෂා කරගන්න උත්සහ කරමින් ඉන්න සැමියා මිය ගිය කාන්තාවක් තමයි කැතරින් කියන්නේ.. ඉතින් මේ කරදර අතරතුර F.B.I නිලධාරීන් විසින් හොයන අපරාධකරුවෙක් වන නික් බූන් මෙයාලට හම්බවෙනවා.. ඉතින් නික් මෙයාලට උදව් කරයිද.. එහෙනම් කතාව අරන්ම බලන්නකෝ..

තවත් උපසිරැසියකින් හම්බවෙමු!!!😊

★Stay Tuned With Cineru★

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..n

  3. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login