ක්‍රියාදාම

Arthdal Chronicles (2019) S02E05 Sinhala Subtitles |මං තව දුරටත් තිරිසනෙක් නෙවෙයි| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් ඊළඟ කොටසටත් ඉක්මනින්ම උපසිරැසි අරන් ආවා…. මේ කොටස බලපුවහම ආයෙ තියෙන්නෙ අන්තිම හයවෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටස.අන්තිම කොටස කිව්වට අන්තිම කොටසම නෙමේ Season 02 එකේ අන්තිම කොටස.ඒකටත් ඉක්මනින්ම උපසිරැසි අරන් එන්නම්.ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ තුන්වෙනි සීසන් එක තමා.ඒකත් ඉතින් මේ මාසෙම එන නිසා ගොඩක් කල් බලන් ඉන්න …

Read More »

Arthdal Chronicles (2019) S02E04 Sinhala Subtitles |නීන්තල්වරුන්ගේ නැවත පැමිණීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ඊළග කොටසටත් උපසිරැසිය අරන් ආවා.මුලින්ම කියන්න ඕන පහුගිය දවස් ටිකේ අපෙ Download Site එකේ පොඩි පොඩි අවුල් තිබ්බා.වෙබ් අඩවියට යන්න බැරිවෙලා තිබ්බා.කොහොම උනත් අපිට ඒ සයිට් එක අතෑරලා දාන්න උනා.එක අතකින් ගොඩක් දුකයි.😪😪 මොකද කිව්වොත් අපි ඔය සයිට් එකෙන් තමයි මුලින්ම පටන් ගත්තෙ.එහෙම පටන් ගත්ත සයිට් එක අයින් …

Read More »

Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ අදත් ඊයේ වගේම කතාවක් අරගෙන ආවේ මම මේක මගේ 16 වන උපසිරැසිය…කතාව කියන්නම් මම 2019 ‧ Sci-fi / Adventure 1h 29m 6.3 / 10 · IMDb 87% ක් මෙම චිත්‍රපටයට කැමැත්ත පලකරලා තියෙනවා. අභ්‍යාශ යානයක මේ මිනිස්සු ජීවත්වෙන්නේ.ඉතින් එහෙම ඉන්නකොට.හිතපු නැති විදිහට මේ අභ්‍යාවකාශයානයට ප්‍රහාරයක් සිද්දවෙනවා ඉතින් මේකෙන් …

Read More »

Blank (2019) Sinhala Subtitles |ඔක්කොම අමතකයි!| සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් ආවා ,අද නම් හැබැයි හින්දි ෆ්ලුමක් අරන් තමයි ආවේ.මේ අවුරුද්දේ මැයි මාසේ තුන් වෙනිදා තමයි release වුණේ .IMDB අගය 6.2 /10 ගන්ඩ පුළුවන් වෙලා තියෙන කුතුහලය පිරුණු ෆ්ලුමක් කියන්න පුළුවන් .චිත්‍ර පටය ගැන කියනවනම් Initial release: May 3, 2019 (India) Director: Behzad Khambata Box office: est. ₹29.14 …

Read More »

The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමරුවෙක් ! | සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් තමයි ආවේ,කොහොම හරි මේ ෆිලුමෙ උපසිරස සති දෙකක් විතර පොඩ්ඩ පොඩ්ඩ උපසිරස කරලා අද තමයි ඉවර කරන්න පුළුවන් වුණේ වැඩත් එක්ක කරන්න බැරි වුණා ,කොහොම හරි අද ඉතින් අරන් ආවේ මේ අවුරුද්දේ තිරගත වුණ කොරියානු ෆිලුමක් ඉතින් ,IMDB අගය 6.9/10 අර ගන්න පුළුවන් වුණ කොරියානු ෆ්ලුමක් ඉතින්,චිත්‍ර …

Read More »

The Boys (2019) S01E07 Sinhala Subtitles | ස්වයං සංරක්ෂණ සංගමය | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතාමාලාවේ අටවෙනි කතාංගය, වැඩි වැඩි ලොකු කතා ඕන නෑ, පසුගිය කොටස ගැන කෙලින්ම මතක් කරගමු, ෆ්‍රෙන්චිගෙ ජීව්තය බේරගත්ත කෙල්ලගෙ විස්තර දැනගන්න කට්ටියම මෙස්මර් හමුවෙන්න යන ආකරය දක්නට ලැබුනා, එතනිදි එයාගෙ නම කිමිකෝ කියල දැනගත්තා වගේම වෝට් එක V සංයෝගය ත්‍රස්තවාදී සංවිදාන වලටත් බෙදා හරිනවා කියල හොයාගන්න ලැබුනා,තව විශේශම …

Read More »

Chronicles (2019) S02E03 Sinhala Subtitles |ශාපයක්ද වසංගතයක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසෙමුත් ඒනම් හම්බුනා.Season 02 ඉවර වෙන්නත් තව කොටස් තුනයි තියෙන්නෙ.බලපු කට්ටිය දන්නවා කතාව කොහොමද කියලා.ලස්සන කතාවත්,ඒ වගේම ආදර කතාවක් කිව්වත් වැරදි නෑ.Season 03 එකත් සැප්තැම්බර් මාසෙ දානවා කියලා තමයි Netflix එකෙන් කියලා තියෙන්නෙ.Season 03 Episode 01 එක සැප්තැම්බර් 09 තමයි දාන්නෙ කියලා තියෙන්නෙ. එදා කතාවෙ උන දේවල් මතක …

Read More »

Dear Comrade (2019) Sinhala Subtitles | සටන් වදින්න..නුඹ ආදරය කරන දේ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ඔන්න ආව ආයෙමත් තෙලුගු සිනමා ලෝලින් හමුවෙන්න. හුඟ දෙනෙක් මග බලාගෙන හිටිය Rowdy Vijay Devarakonda (බොබී) සහ Rashmika Mandanna (ලිලී) රංගනයෙන් දායක වන 2019 වර්ශයෙ ජූලි 26 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර IMDB දර්ශකය 7.1 ක අගයක් දක්වා ගෙන යාමට සමත් වගේම ගූගල් පරිශීලක 86% ක ප්‍රමාණයක …

Read More »

369 (2018) Sinhala Subtitles | ජීවීතේ හරි පුදුමයි | සිංහල උපසිරැසි සමග |

Hemanth Menon , Miya sree ප්‍රධාන චරිත වලට පණ පොවන 2018.11.23 ප්‍රදර්ශනය ආරම්භ කරපු Drama , Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමා මේ 369 කියන්නේ ප්‍රධාන චරිත තුනක් වටා ගෙතෙන වෙනස්ම ගණයේ චිත්‍රපටයක්, ජීවීතේ අපි හරි පුදුම අවස්ථා වලට මුහුණ දෙනවා සමහරවිට වේදනාව, සතුට, වෙන්වීම මේ වගේ විවිධ අවස්ථා අපට ජීවන ගමනේදී …

Read More »

The Passage (2019) S1 E10 Sinhala Subtitles | අවසන් පාඩම…. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අවසාන කතංගය…ඉතින් මම මේ කතාමාලවෙ කොටස් පහකට උපසිරස අරගෙන ආව,ඩිලාන් අයියා කරගෙන ආව සබ් එක මම ඉල්ලගත්තට පස්සෙ ඉතුරු කොටස් පහට උපසිරස ගොඩක් කල් පරක්කු වුනා,ඒකට සමාවෙන්න කියල කියන්න ඕන, මොකද පුද්ගලිකව මමත් ඇතුලුව ටීවී සීරයස් එකක් බලන කෙනෙක් ඒකෙ සබ් එක ගොඩක් කල් ඇදෙනවට කැමති නෑ …

Read More »