The title of the page
Naradan Sinhala Subtitle
Naradan Sinhala Subtitle
7.3
76

Naradan (2022) Sinhala Subtitles | “මාධ්‍යයේ අඳුරු පැතිකඩ” | සිංහල උපසිරැසි සමඟ

(Naradan (2022) Sinhala Subtitles) (Naradan (2022) Sinhala Subtitle) (Naradan Sinhala Subtitle) (Naradan Sinhala Sub)

Movie – Naradan
IMDB – 7.2/10
Year – 2022

“එක මාධ්‍යයක් කිව්වොත් අම්මා මැරිලා කියලා, තව මාධ්‍යයක් කියනවා තාත්තා මැරිලා කියලා”

කොහොමද ඉතිං කට්ටිය හැමෝම මේ දවස්වල හොඳින් නෙවෙයි කියලා දන්නවා මේ පාර අවුරැද්දත් එච්චර ගැම්මක් නැ අපි අලුත් වෙනසකින් ආයෙත් අපි හිටපු විදියට සතුටින් ඉන්න කාලෙකට එමු 😍

ඉතිං මම අද ගෙනාවේ මේ ලඟදි ආපු ටොවිනෝ තෝමස්ගෙ සුපිරියක් අරගෙන තමයි හැමෝම මෙික එනකම් මග බලන් ඉඳල අන්තිමට මෙික ආවම සිංහල උපසිරැසි ඉක්මනට ⁣දෙන්න කියලා ගොඩක් අය ඉල්ලපු නිසා නිදි මරාගෙන එක දිගට සබ් එක ගැහුවා.. කොහොම හරි උදේ වෙද්දී ඉවරකර ගත්තම සතුටු හිතුනා ඉතිං මේ චිත්‍රපටයේ කතා වෙන්නෙ මාධ්‍ය ගැන අපේ රටේ මාධ්‍ය පවා මිනිස්සුට එකඑක කුනු ගොඩවල් පෙනවලා තමයි අද උඩට ඇවිත් තියෙන්නේ ඒක හැම රටකටම අදාලයි මිනිස්සුන්ව සම්පුර්ණයෙන් ගොඩක් රටවල පාලනය කරන්නෙ රජයෙන් නෙවෙයි මාධ්‍ය වලින් කියලා අහලා ඇතිනේ..

වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

මේකේ කතා නායකයා තමයි චන්ද්‍ර ප්‍රකාශම් (C.P) ප්‍රවෘත්ති නිවේදකයෙක් මෙයා කාලයක් රටේ ලොකු නමක් දිනාගෙන ඉන්න මාධ්‍ය වේදියෙක් බවට පත් වෙනවා හැබැයි කාලයක් ගියාට පස්සේ ඒ ජනප්‍රියත්වය බහිනවා එතකොට ඉතිං මෙයාට නාලිකාවේ ප්‍රධානියාගෙ සැලකිල්ල පවා නැති වෙනවාඔහොම ඉද්දි ගොඩක් පොඩි චැනල් එකක මාස ගානකින් පඩිවත් ගෙවාගන්න බැරි හොඳ කැමරා නැති නාලිකාවක ප්‍රදිප් කියලා හාදයෙක් එකපාරට රටේ ජනප්‍රියත්වයට පත් වෙනවා ඒකත් එක්ක ගොඩක් නාලිකාවල අවධානය එයාට යනවා එතකොට ඉතිං අපේ චන්ද්‍ර ප්‍රකාශම්ට ඒකෙනුත් අවුල් තමයි වෙන්නෙ හැබැයි ඉස්සරහට යද්දී මුලින්ම හිටපු අහිංසක චන්ද්‍ර ප්‍රකාශම් එකපාරට වෙනස් වෙනවා ඒ වගේම තමයි ලොකු ගේමක් හොඳින් හරි නරකින් හරි කියලා මෙයා ගහනවා ගොඩක් ප්‍රශ්නවල මුහුණ දෙනවා හැබැයි ටොවිනෝ ගො සුපිරි රසිකයෙක් නම් ඔයාට මේකෙදි Happy Ending එකක් නම් බලාගන්න වෙන්නැ.. එහෙනම් ෆිල්ම් එක බලන්න මුලදි ටිකක් කම්මැලි වගේ තිබුනත් ටිකක් මැදට ගියහම හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනවා මේක ටොවිනෝගෙ වෙනස්ම චරිතයක් ඒ වගේම ලස්සනට චරිතයට සාධාරණයක් කරනවා මේකේ ලවු සීන් නෑ. සිංදු නෑ.. රැප් දෙකක් වගේ විතරයි තියෙන්නේ..

එහෙනම් තවත් ෆිල්ම් එකකින් ආයෙත් හම්බෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න.

බුදුසරණයි!

(Naaradan Sinhala Subtitle) (Naaradan Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Pada sub demu

  3. Pattaaaaaaa

  4. චතුර මදුසංක thank bro sinhala sube ekata puluvan kamak tibboth me film valatath sube damu jayawewa,

    Yutha Satham (2022) Tamil]
    [ Badava Rascal (2022) Kannada ]
    [Super Machi (2022) Telugu ]
    [Rajavamsam (2021) Tamil]
    [Ek Love Ya (2022) Kannada ]

  5. thank bro sinhala sube ekata puluvan kamak tibboth me film valatath sube damu jayawewa,

    Yutha Satham (2022) Tamil]
    [ Badava Rascal (2022) Kannada ]
    [Super Machi (2022) Telugu ]
    [Rajavamsam (2021) Tamil]
    [Ek Love Ya (2022) Kannada ]

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Thank you..

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.m,.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login