The title of the page
Badhaai Do Sinhala Subtitle
Badhaai Do Sinhala Subtitle
7.3
93
85

Badhaai Do (2022) Sinhala Subtitles | “සුබ පැතුම්..!!” | සිංහල උපසිරැසි සමඟ

(Badhaai Do (2022) Sinhala Subtitles) (Badhaai Do (2022) Sinhala Subtitle) (Badhaai Do 2022 Sinhala Subtitle) (Badhaai Do Sinhala Subtitle)

ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ 2022 පෙබරවාරි 11 වෙනිද නිකුත් කරපු Badhaai Do කියන චිත්‍රපටිය මේක 2022 මාර්තු 11 ඩිජිටල් තිරයට නිකුත් වුණේ..මේ මූවි එක Comedy ගනයට තමයි ඉතින් අයිති වෙන්නෙ මේක IMDB අගය 7.3 ක් ද Rotten Tomatoes අගය 92% ක් ලබා ගන්න සමත් වෙලා තියනව වගේම ගූගල පරිශීලක කැමැත්ත 85% ක් ලබා ගන්න සමත් වෙලා තියනවා..

ඉතින් මේකෙ රගපාන නළු නිලියො ගැන කියනවනම් ඉතින් මේකෙ ප්‍රදාන නළුවගෙ චරිතයට රංගනයේ යෙදෙන්නෙ Rajkummar Rao ඉතින් ඔයාල මෙයා ගැන නම් ඉතින් දන්නව ඇති මෙයා ගොඩක් චිත්‍රපටි වල ප්‍රදාන චරිතයට රංගනයෙන් දායක වෙලා තියන.ඒවයින් කීපයක් මා පහලින් දාල තියනව බලන්න.

Stree (2018)
Chhalaang (2020)
Roohi (2021)
Hum Do Hamare Do (2021)

ඉතින් මේකෙ ප්‍රදාන නිලිය Bhumi Pednekar එයා Pati Patni Aur Who (2019),Bala (2019),Shubh Mangal Saavdhan වගේ චිත්‍රපටිවල ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වෙලා තියනවාා..

ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු කතාව ගැන කියනවනම් ඉතින් ෂර්දුල් කියන්නෙ පොලිස්කාරයෙක් ෂර්දුල්ගෙ ගෙදරින් ෂර්දුල්ට කසාදයක් කරගන්න කියල කරදර කරනව ඉතින් ෂර්දුල් ඒක නවත්තගන්න හිතලා ෂර්දුල් කියනව එයා නස්නින් කියල වෙන ආගමක කෙල්ලෙක්ට ආදරය කරනව කියල ඒත් ඒක බොරුවක් ඒ නස්නින් කියන්නෙ මෙයත් එක්ක පොලිස් ස්තානයෙ එකට වැඩ කරන ගෑනු කෙනෙක් පස්සෙ ෂර්දුල්ගෙ ගෙදරින් ඒකට කැමති වෙනව ඊට පස්සෙ ෂර්දුල් කියනව එයා වෙන කෙනෙක් බැන්ද කියල ඉතින් ඔතනින් එහාට මොනව වෙයිද? ශර්දුල්ට මොනව වෙයිද කියල ඔයාලම බලන්න ඉතින්.

තවත් උපසිරැසියකින් හමුවෙමු..!!

(Badhaai Do Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂද මඩිහහේවා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂද මඩිහහේවා

March 8, 2022


5
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. RRR movie eka dhenna kochchara kal yaida

  3. එනකල්ම බලන් හිටිය සබ් එකක්.කවුරුත් දුන්නේ නෑ..හැමෝටම මැසේජ් දැම්මා.අන්තිමට ඔයාලා දැම්ම.ගොඩක් ස්තූතී 💟 All the best for everything 💟 බුදු සරණයි !! මේ වගේ කවුරුත්ම දාන්නේ නැති ඒවත් දාන්න කියලා ඉල්ලනවා

  4. Pattaaaaaa

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  7. Thank you for sub

  8. aadavallu meeku johaarlu Sub dennakoooo

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.m,m

  10. සම්පත්

    ස්තුතියි යාළුවා

  11. Thanks a lot sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login