The title of the page
LOVE (2022)
LOVE (2022)

LOVE (2022) Sinhala Subtitles | ආදරය | සිංහල උපසිරැසි සමඟ

හරි එහෙනම් අද පොඩි වෙනසකට කියලා තෙලිඟු සබක් කරන්න හිතුනා.. මේ මගේ පලවෙනි තෙලිඟු උපසිරැසි ගැන්වීම.. මේකත් YouTube එකේ තිබුණු තෙලිඟු කෙටි චිත්‍රපටයක් තමයි මේ අවුරුද්දේ එළිදක්වපු.. මේක දාලා තිබ්බේ ” Shade Studios ” කියන YouTube චැනල් එකේ.. මේ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, රචනය, තිර පිටපත සේරම කරලා තියෙන්නේ ” SIVA MAJJI ” එතකොට මේකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ ” KALYAN REDDY ” සහ ” VASANTHI KRISHNAN ” ම්ම්.. මේ ඇති නේද විස්තර දැන් අපි යමු කතාව පැත්තට..
අදිෂ් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. එයා රස්සාව විදිහට ඒක කරගෙන හිටියත් එයාට වැඩ කරන්න අහුවෙලා ඉන්න අය නිසා එයාට ගෘහ නිර්මාණ ශ්‍රේස්රයම එපා වෙලා තියෙන්නේ.. ඉතින් ඔහොම එයාගේ ජිවිතේ ගෙවීගෙන යද්දී එයා දවසක් පාරේ ඉන්නකොට ලස්සන කෙල්ලෙක්ව දකිනවා.. ඒ තමයි ” ඒකාන්තිකා ” ඉතින් අහම්බෙන් දකින ඒකාන්තිකාට අදිෂ් හුඟක් ආදරේ කරන්න පටන් ගන්නවා..
මෙතනින් පස්සේ වෙන දේවල් ඔයාලම බලන්න මේ කෙටි චිත්‍රපටියේ දෙබසක් එක්කම මම සමුගන්නම්!!
කළු සුදුවට තිබුණු මගේ ජිවිතේ, වර්ණවලින් පුරවලා දැම්මා
ඔයා එක අවස්ථාවක් දෙන්න, අපේ ජිවිතේ ලොකුවට සැලසුම් කරමු
ඔයා මාව බඳිනවද ?
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. sinhala sube ekata thank bro [ Ek Love Ya (2022) Kannada] film ekatath sube dannako .

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.bnb

  4. Redeeming love 2022 movie eke subtitles dannako😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login