Bad Genius නවවෙනි කතාංගය බැලුව නම්, හතර දෙනාගෙ අලුත් බලාපොරොත්තුව මොකක්ද කියල දැන් ඔයාලා දන්නවනේ. ඇත්තටම කියනව නම් ඒක බෑන් ගෙ බලාපොරොත්තුවක්. ඒ වගේම ලින්ටත් අලුත් බලාපොරොත්තුවක් ලැබුණා, රට ගිහින් ඉගෙන ගන්න එකට. STIC විභාගෙ කරපු මගඩිය අහුවෙන්න ඔන්න මෙන්න ලිහින් ලින් නූලෙන් බේරෙන්නෙ. අතටම අහු වුණ බෑන් අයෙත් තායිලන්තයට …
Read More »IRIS (2013) S02E05 Sinhala Subtitle | යූ ගන්ගේ පැමිණීම | සිංහල උපසිරැසි සමඟ
(IRIS (2013) S02E05 Sinhala Sub)අදත් සුපුරුදු පරිදි IRIS දෙවන කතා මාලාවේ පස්වන කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස ගැන මතක් කරගෙන ඉන්නවා ඉමු…. ඉතින් ඔයාලා දන්නවා ඇති හන්ගේරියාවෙදි පැවත්වූන සාම සාකච්ඡා අතර තුර දකුණු කොරියා හිටපු ජනාධිපති වු ජෝ ම්යුන්ග් හො iris ප්‍රහාරයකට ලක් වෙනවා ඉතින් …
Read More »Flower Of Evil (2020) E05-E06 Sinhala Subtitle | සැඟවුනු රහසක් | සිංහල උපසිරැසි සමඟ
අද අරගෙන ආවෙ TVN නලිකාවෙ විකාශනය වෙමින් තියෙන FLOWER OF EVIL කොරියන් ඩ්‍රාමා එකෙ EPISODE 5/6යි මෙකෙ මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි “බෙක් හී සොන්ග් ” මෙයාට තියෙන්නෙ අභිරහස් අතීතයක් , මෙයාගෙ පවුලෙ සැගවුණු රහසක් තියෙනවා හැබැයි ඉතින් මේ බේක් හී සොන්ග්ටයි මෙයාගෙ පවුලෙ අයටයි මේ රහස දිගටම හංගන්න වෙන් …
Read More »Marvel Rising: Initiation S01 Sinhala Subtitle | ගෝස්ට් ස්පයිඩර් | සිංහල උපසිරැසි සමඟ
(Marvel Rising: Initiation S01 Sinhala Subtitle) ඔන්න යාළුවනේ, කාලේකට පස්සේ ඇනිමේශන් ෂෝ එකකට සබ් අරගෙන මං ආවා. මේක ගැන කිව්වොත් මේ ෂෝ එක Marvel.Rising.Initiation.SHORTS Tv Series මිනි ඇනිමේශන් ෂෝ එකක්. කොටස් හයකින් මේ කතා මාලාව සකස් වෙලා තියෙනවා. Shorts Disney Channel එකේ තමයි මේක විකාශනය වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 …
Read More »Flower Of Evil (2020) E03-E04 Sinhala Subtitle | නොවිසඳුණු අභිරහස් මාලාව | සිංහල උපසිරැසි සමඟ
මදුශාන් අයියා පටන්ගත්ත අළුත්ම කොරියන් කතා මාලාවෙ තුන්වෙනි සහ හතරවෙනි කොටස් දෙකේ උපසිරැසි කරන්න බාරගත්තත් ඉක්මන්ට ඉවර කරන්න උනේ නෑ. දැනට ඇවිත් තමයි කොටස් ටික එක දිගටම දෙන්න කියලා හිතාන හිටියත් මගේ පරක්කුව නිසාම ටික දවසක් බලාගෙන ඉන්න උනා. මදුශාන් අයියා අරගෙන ආව අන්තිම කොටසෙදි චීන අවන්හලේ හිටපු කෙනාව අමානුෂික …
Read More »Kamarottu Checkpost (2019) Sinhala Subtitles |කාමරෝට්ටු මුරපොළේ අභිරහස| සිංහල උපසිරැසි සමඟ
(Kamarottu Checkpost (2019) Sinhala Sub)හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරමින් ඔන්න ඉතිං අදත් අපි ආවේ තවත් සුපිරි කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි… උපසිරැසි ගැන්වීම -: අමිල පැතුම් හසරංග සමග දිනේෂ් රුවන් 2019 වර්ශයේ මැයි මස 31 වෙනිදා තිරගතව්ම් ආරම්භ කල මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paramesh A මහතා …
Read More »V (2020) Sinhala Subtitle | බිහිසුනු පලිගැනීමක ඝාතන රැල්ල| සිංහල උපසිරැසි සමඟ
(V 2020 Sinhala Sub)ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් කාලෙක ඉදන් ඇඟිලි ගනිමින් බලන්න හිටිය අපූරු තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ. ඉතින් මටනම් අද ගොඩක් වැදගත් දවසක්.මොකද මම මේ ඔයාලට අරගෙන එන්නෙ මගේ 100* වැනි උපසිරැසි ගැන්වීම නිසා.ඉතින් චිත්‍රපටය ගැන කතා කරන්න කලින් පොඩි දේවල් ටිකක් කියලම …
Read More »To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles |”මා පෙම් කළ පිරිමි ළමුන් වෙත ලියමි..”| සිංහල උපසිරැසි සමඟ
(To All the Boys I’ve Loved Before (2018) Sinhala Sub) ඔන්න හා හා පුරා කියලා ගෙනාව දෙවෙනි උපසිරැසිය. මේ චිත්‍රපටය මං තෝරගත්තේ මේකේ කතාව නිසාමයි.Rom-Com ගණයට යත් මේ සිනමා සලරුව නවකතාවක් පාදක කරගත් එකක්. “To all the boys I’ve loved before” නවකතා පෙළ Jenny Han විසින් රචනා කළ ඒ යුගයේ …
Read More »Musudan (2016) Sinhala Subtitle | විකෘතිකයා සොයා | සිංහල උපසිරැසි සමඟ
(Musudan 2016 Sinhala Sub) ඔන්න යාලුවනේ මං ඉතින් උදේ චයිනිස් චිත්‍රපටයක් ගෙනාව හින්දා තවත් අපූරු කොරියන් චිත්‍රපටයකටත් උපසිරැසි අරන් එන්න හිතුවා. ඉතින් මේ චිත්‍රපටය Military | Mystery | Thriller කාණඩයේ චිත්‍රපටයක්. ඉතින් මේක ගැන අපේ සිතුම් සහෝදරයා අපූරු ලිපියක් ලියල තිබුනා පහලින් කියවන්න. #OCN ලගෙ ඉස්සරට එන්න තියන #Search සීරීස් …
Read More »Mulan (2020) Sinhala Subtitles |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල උපසිරැසි සමඟ
(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය …
Read More »