The title of the page
Sisyphus : The Myth 2021 E15-16 Sinhala Subtitles
Sisyphus : The Myth 2021 E15-16 Sinhala Subtitles
7.1
95

Sisyphus : The Myth (2021) E15-16 [END] Sinhala Subtitles | අවසානය | සිංහල උපසිරැසි සමඟ

(Sisyphus : The Myth 2021 E15-16 Sinhala Subtitles)

සිසිෆස් කතා මාලාවෙ අවාසයත් එක්ක තමයි අද එකතුවෙලා ඉන්නෙ. කතා මාලාව ඉක්මන්ට ඉවර කරන්න බැරි උනත් මග නතර නොකර අවසන් වෙනකල්ම උපසිරැසි ලබාදෙන්න පුළුවන් වුණා. උපසිරැසි පරක්කුවට හේතු තිබුණත් ඒවා කිව්වට වැඩක් වෙන්නෙ නැති නිසා ඒවා කියන්න යන්නෙ නෑ.

මේ වෙනකල් කතා මාලාව බලපු අය බලාපොරොත්තු වෙන අවසානක් ඇති. මං බලාපොරොත්තු වුණු අවසානයකුත් තිබ්බා. ඒත් අපි කවුරුත් බලාපොරොත්තු වුණ විදිහට නෙවෙයි කතා මාලාව අවසන් වෙන්නෙ. ඒ කොහොම උනත් කතා මාලාවට සතුටුදායක අවසානයක් ලබාදීලා තියෙනවා. කොටස් 16 කින් සමන්විත වුණු Sisyphus: The Myth කතා මාලාවෙ අවසන් කොටස් දෙකත් මේ විදිහට උපසිරැසි ගන්වලා කතවත් කොරියානු කතා මාලාවක් අපේ වෙබ් අඩවියට එකතු කරන්න ලැබුණ එකම සතුටක්.

ඉස්සරහට කොරියානු කතා මාලාවන් කරන්න ආසාවක් නෑ. කොරියානු විතරක් නෙවෙයි උපසිරැසි කරන්නත් ලොකු ආසාවක් නෑ. හැබැයි අපේ ටීම් එකේ අනිත් අය දිගටම උපසිරැසි ලබාදේවි කියලා බලාපොරොත්තු වෙනවා. දිගටම සිනෙරූ වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා 🖐️🙂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! මේ ඩ්‍රාමා එකට ඉවර වෙනකම් කොහොමහරි සබ් දුන්නටත් ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා සහෝ!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thank you❤ කොරියන් කතා මාලාවලට සබ් ගෙනාවට.🤗

  4. thank you sub ekata digatama sub genawata… aye sub dei kiyala hithanawa hitha wenas karagena heeee.. nawathinna epaa.. jaya wewa!!!!!!! BS!!!!!!!!!!!!

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login