The title of the page
The Golden Holiday 2021 Sinhala Sub
The Golden Holiday 2021 Sinhala Sub
5.3
75

The Golden Holiday (2021) Sinhala Subtitle | නිධානය සොයා.. | සිංහල උපසිරැසි සමඟ

(The Golden Holiday 2021 Sinhala Sub)

අද මම ඔයාලට අරගෙන ආවෙ 2020 සැප්තැම්බර් 29 තිරගත වීම් ආරම්භ කළ crime-comedy ඛාණ්ඩය යටතේ නිකුත් වුණ The Golden Holiday චිත්‍රපටිය IMDb අගය 5.4 කුත්  75% ක ගූගල් පරිශීකලක කැමැත්තකුත් මේ ෆිලුමට ලැබිලා තියෙනවා.Kim Bong-Han ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය මිනිත්තු 106ක ධාවන කාලයකින් යුක්ත වෙනවා.Kwak Do-won(හොන්ග් බියොන් සූ ),Kim Dea-Myung(හ්වන්ග් මෑන් චියෝල්),Kin Sang-ho(කිම් යොන්ග් බා),kim Hee-won(පැට්‍රික්) යන අය ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මූලිකවම කතාව තියෙන්නෙ පිලිපීනෙ මුහුදෙ හංගපු නිදානයක් හොයාගන්න ගිහින් දෙන දේවල් ගැන. හොන්ග් බියොන් සූ කියන්නෙ කොරියාවෙ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්.එයාගෙ පොඩිකාලෙ ඉඳන්ම යාළුවො තමා හ්වන්ග් මෑන් චියෝල්, කිම් යොන්ග් බා කියන්නෙ.පිලිපීනෙ මුහුදෙ දෙවන ලෝක යුද්ද කාලේ හංගපු නිධානයක් ගැන හොයන්න කිම් යොන්ග් බා හොන්ග් බියොන් සූ ගේ සල්ලිත් අරගෙන පිලිපීනෙට පනිනවා.දැන් හොන්ග් බියොන් සූට සල්ලි ප්‍රශ්නත් මදිවට තමන්ගේ නෝනගෙනුත් කරදර වැටෙනවා ,ඒ තමන්ව කොහේවත් සවාරියක් අරගෙන යන්නෙ නෑ කියලා.කොහොමින් හරි හොන්ග් බියොන් සූ තමන්ගෙ පවුලත් එක්ක පිලිපීනෙට සවාරියක් යන්න තීරණය කරනවා.එහෙදි හොන්ග් බියොන් සූ තමන් දැකල තියෙන කෙනෙක්ව හම්බවෙනවා.ඒ කවුද,ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න මේ චිත්‍රපටිය නරඹලා ඉන්නම කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. sub eka 1gb ekata set wenna

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login