The title of the page
7.1
86
93

The Royal Tailor (2014) Sinhala Subtitles | ආදරය, ජීවිත, ඊර්ෂ්‍යාව සහ ආශාවන් | සිංහල උපසිරැසි සමඟ

(The Royal Tailor 2014 Sinhala Sub)

රෝයල් ටේලර් කියන්නෙ 2014 දකුණු කොරියානු යුගයේ චිත්‍රපටයක් වන ලී වොන්-සුක් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්. ඒකෙ හැන් සුක්-කියු,ගෝ සූ,පාක් ෂින්-හයි සහ යූ යෙොන්-සියොක් ප්‍රදාන චරිත විදියට රගපානවා.

ජොසොන් රාජවංශ සමයේ සංගිවොන් තුළ වැඩ කරන අයගේ ආදරය, ජීවිත, ඊර්ෂ්‍යාව සහ ආශාවන් මේ ෆිල්ම් එකෙන් පෙන්නනව.මේ චිත්‍රපටය 2014 දෙසැම්බර් 24 දවසෙ තමයි ඉස්සෙල්ලම දකුණු කොරියාවේදී පෙන්නන්නෙ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! කොරියන් Movies සහ ඩ්‍රාමාවලට දිගටම සබ් දෙමු! ඉක්මණින්ම තවත් කොරියන් ඩ්‍රාමා වලට සබ් දෙමු සිස්!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Inspector vikram 2021..සබ් දෙන්නකෝ

  5. Thank you මේ කතාවට සබ් දුන්නාට. ඒත් යම් යම් අඩුපාඩු සබ් එකේ තියෙනවා. මෙය පැවසුවේ දෝශාරෝපණයක් ලෙස නෙවෙයි. ඉදිරියේදී මීට වඩා හොදින් සබ් දෙන්නයි. සුළු අඩුපාඩු විතරයි. Again thank you🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login